mama surprised une bath 6k kawa ekata neme.මේ වගේ කෙනෙක් ගැන මම අවුරුද්දකට කලින් ලියාපු එකක්
1sam
Aug 13, 2022
අපිට බැරි උනාට එහෙම කන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
1984/86 කාලයේ මම සේවය කරපු රාජ්ය ආයතනයේ, මගේ අංශයේ වැඩ කරපු මුස්ලිම් මිනිහෙක් හිටියා. මිනිහා චන්ඩියෙක්.(බොරු චන්ඩියෙක් නොවෙයි, හැබෑ චන්ඩියෙක් බව පසු කාලෙක මටම දැකගන්න පුළුවන් උනා). අපිට දවල්ට කෑම සපයන අපේම සුළු සේවකයෙකුගේ බත් එක පුංචියි කියලා මේකා සද්දේ දාලා. මම මේ ගැන ඇහුවාම කිව්වේ, එයින් බත් පහක් උනත් කන්න පුළුවන් කියලයි.
කාටවත් එහෙම කන්න පුළුවන්කමක් නැති බව මට විස්වාස නිසා, පුළුවන් නං බත් පහක් කාපං, මම සල්ලි දෙන්නම් කිව්වාම (බත් එකක් රුපියල් 6 X 5 = 30 ) මේකා බත් පැකට් පහම, මාළු කට්ටක්, කරපිංචා නැට්ටක් ඉතුරු නොවෙන්න සම්පුර්ණයෙන්ම කෑවා. එතකොට එයා කලින් කාපු බත් එකත් එක්ක ඔක්කොම බත් පැකට් හයක් කෑවා.
එදා තමා මම මිනිසුන්ගේ කෑමේ හැකියාව අවතක්සේරු කරන්න හොඳ නැහැ කියලා ඉගෙන ගත්තේ. පාඩමට වියදම රුපියල් තිහයි.
Reactions:RottenCOLT, Any.key, Voltage and 11 others
එත් බන් කේක් කන්න පුලුවන්ද බන් ඔහොම එපා වෙනවනේ..
whip cream P&S රෙද්ද තමයි කලා නැද්ද උබ ඕක අදම ගිහින් ගනින් කලාබලල කමෙන්ට් එකක් දාපන් ...me icing nemei ban whip cream ekai ohoma kanna puluwan
Matat panirasa kaddi math wenawa..but kanawa..පැනිරස කන්න බෑ මට වැඩිය. කේක්වල ගොඩක් අයිසින් තිබුනොත් අයින් කරලා කන්නේ.
ඒ කාලේ මිල එහෙම තමයි.mama surprised une bath 6k kawa ekata neme.
bath ekak Rs 6 wechchi ekata.
apo kotek neකිසිම අමාරුවක් නැතුව පුළුවන්දවසට තුන් පාරක් කාපු කාලෙ බර 95Kg (උස 5' 5")
Matat panirasa kaddi math wenawa..but kanawa..
man pastry chef kenek ban atlantis palm ehew eke man mokatada P&S gateau kannewhip cream P&S රෙද්ද තමයි කලා නැද්ද උබ ඕක අදම ගිහින් ගනින් කලාබලල කමෙන්ට් එකක් දාපන් ...
