උබලට මෙහෙම හිතෙන්නෙ නැද්ද නිකමටවත්. අද නැතත් තව කාලෙකින් හිතෙයිද බලපන්

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    "හොරකම"

    ඕකනෙ දැන් අවුල කියන්නෙ. දැන් කියපල්ලකෝ මොනාද කොහොමද කොහෙදිද කියලත්?
    ලපයගෙ පුකේ පයිල් වලවත් තිබ්බද මුකුත්??
    තාම අර සොහොනයි ගිං නිල්වලා එකයිනං කියෝගන එන්න එපා.

    Ai yako seeni badu wanchawa
    Mig yana ganudenuwa :lol: :lol: :lol: :lol:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    1. මූ Political නෑ.

    2. මූ Introvert

    3. මූට Procastination ටිකක් තියනවා.

    4. මූට කවුරුත් හරි Info දුන්නෙ නෑ, Including බුද්ධි අංශ. හේතුව මුට ඕන දේම
    වෙන එවුන්ගෙනුත් අහගන්න ඕන කම තිබුනා, හරි දේ මූ ආසා නැති දේ වුනොත් උදහසට ලක් වෙයි කියලා අනිත් එවුන් එහෙයි කියාගෙන හිටියා මිසක් කෙලින් කිවුවේ නෑ.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Central bank එකේ ගොබ්බයො සෙට් එක හරි තීරණ ගත්තනම් මෙච්චර කෙල නොවී ගොඩ යන්න තිබුන.

    හැබැයි මුන් කරපු වැඩ වල හැටියට කෙල වීමට නියමිතව තමයි තිබුනෙ. ටිකක් ඉක්මන් උනා එක එක හේතු නිසා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පිස්සුද බන්??
    උබ ඔය ලියල තියන වාක්‍ය තුනක තරම් දෙයක් කියවල තේරුම් ගන්න තරම් මොලයක් නැති මෝඩයෙක් ඌ..
    නෝන්ජල් මිනිහෙක් බොරුවට පුම්බල තිබ්බ.
    Agreed!
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔව් පකයා ලෝක සවාරිය ඉවර වෙලා එන කාලෙ වෙනකොට සිංහලුන්ට එහෙමත් හිතෙන්න බැරි නෑ. එහෙමට බඩු මේ රටේ ඉන්නේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සජිත්ට ඇදෙන්න තිබුන ස්වීප් එක කොරෝන නිසා මූට ඇදුනා. නැත්තං රජා වගේ හොරා කාල හිටං වගේ යන්න තිබුන. 🤣
    සජිත් ආවනම් මේ කෙලිය මෙහෙම වෙන්නෙ නෑ බං.
    නිකමට හිතපන් එහෙනම්

    1. කපුටා මුදල් ඇමති වෙන්නෙ නෑ
    2. කබ්බා මහබැංකු අධිපති වෙන්නෙ නෑ
    3. පොහොර කේස් එක නිසා ගොවිතැන් ආලාපාලු වෙන්නෙ නෑ
    4. ධම්මිකලට බදු සහන දීලා බදු ආදායම අඩු වෙන්නෙ නෑ.

    තව මට මතක් වෙන්නෙ නැති රටට කෙලවුන තීරණ එකක්වත් ගැනෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: dodangodarohan

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,015
    12,395
    113
    Behind u :p
    රත්තරන් බිත්තර දාන කිකිලිගෙ බඩ කපල බිත්තර ටික ගන්න ගියා වගේ තමා උනේ..
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මුට සිරාවටම රට ගොඩ දාන්න කැක්කුමක් තිබුන. මොකක් හරි කරුමෙකට සෙට් උනේ වැරදි කාලෙක කියලා.
    කට්ටිය උඩ තියල කිව්ව තද පාලනයක් ගෙනියන්න කියලා එක එකා කියන ඒවා අහන්නෙ නැතුව.
    ඌ ඉතින් එහෙමත් කලා. අඩු පාඩුකම් තිබ්බට අවන්කෙම්මද දන්නෙ නෑ මේ දේවල් කලේ
    මූ නිකන් අවේ ඉන්න 225 අයින් කරල උගේ අර වියත් මගේ සෙට් එක දානවා කියගෙන නේ, අන්තිමට බැලුවාම ඔක්කොම මයිනාගේ ගං කබරයෝ ටික හිටියේ.

    අඩුම තරමේ ජාතික ලැයිස්තුවෙන වත් ගන්න තිබ්බා නේ.

    අර්ටිෆිශල් ඉන්ටර්ලිජන්ට් උනා ඔක්කොම:baffled::baffled:
     
    • Sad
    Reactions: Gaash

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සජිත් ආවනම් මේ කෙලිය මෙහෙම වෙන්නෙ නෑ බං.
    නිකමට හිතපන් එහෙනම්

    1. කපුටා මුදල් ඇමති වෙන්නෙ නෑ
    2. කබ්බා මහබැංකු අධිපති වෙන්නෙ නෑ
    3. පොහොර කේස් එක නිසා ගොවිතැන් ආලාපාලු වෙන්නෙ නෑ
    4. ධම්මිකලට බදු සහන දීලා බදු ආදායම අඩු වෙන්නෙ නෑ.

    තව මට මතක් වෙන්නෙ නැති රටට කෙලවුන තීරණ එකක්වත් ගැනෙන්නෙ නෑ.
    නෑ මම කිව්වේ නන්දෙට $ ප්‍රශ්නේ ඊළඟ ආන්ඩුව එනකන් වහන් ඉන්න තිබුනා ඉතුරු වුන සොච්චමත් හූරන් කකා. කොරෝන නිසා අවුල් වුනා.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සජිත් ආවනම් මේ කෙලිය මෙහෙම වෙන්නෙ නෑ බං.
    නිකමට හිතපන් එහෙනම්

    1. කපුටා මුදල් ඇමති වෙන්නෙ නෑ
    2. කබ්බා මහබැංකු අධිපති වෙන්නෙ නෑ
    3. පොහොර කේස් එක නිසා ගොවිතැන් ආලාපාලු වෙන්නෙ නෑ
    4. ධම්මිකලට බදු සහන දීලා බදු ආදායම අඩු වෙන්නෙ නෑ.

    තව මට මතක් වෙන්නෙ නැති රටට කෙලවුන තීරණ එකක්වත් ගැනෙන්නෙ නෑ.

    Yes. Japan,Middle East, USA might support us to get rid of this economic crisis. Now even China is neglecting us.
     
    • Like
    Reactions: TonyMontana83

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    උඹට බැරිද ඉතින් ඕවට නඩු කියන්න?
    මනුස්සයෙක් එවට නඩු දෑම්මොත් නඩු දාන්න වෙන්නෙ මුලික අයිතිවාසිකම් නඩුවක් විදියට. ඒකට නඩු දාන්න ඔනි අපරාද පරීක්ශන කොට්ටාසෙන් පරීක්ශ්නයක් කරල නීතිපති හරහා හරි විඩියට දන්වන්ම්. මන් ම්ගෙ මුලික අඉතිවසිකම් කඩ උන කියල එකට නඩු දැම්මොත් උ ඒ වැරද්ද කලා උනත් එක නිස ම්ගෙ මුලික අයිතිවසිකම් කඩ වෙන්නෙ නැත්ත්ම් එ නඩුවෙන් උ නිදහස් වෙනව. ළන්කාවෙ වියවස්තාවෙ Fundamental rights ඒ කිය්න්නෙ මුලික අයිතිවාසිකම් අර්ත දක්වල තියන විදිය බලන්න තව දුරටත් මෙක තෙරුම් ගන්න ඔනිනම් :rolleyes: :rolleyes: :rolleyes:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    නෑ මම කිව්වේ නන්දෙට $ ප්‍රශ්නේ ඊළඟ ආන්ඩුව එනකන් වහන් ඉන්න තිබුනා ඉතුරු වුන සොච්චමත් හූරන් කකා. කොරෝන නිසා අවුල් වුනා.
    එහෙනම් ඩොලර් ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නෑ බං. අර වේසිගෙ පුතාල දෙන්න අතට මහ බැංකුව ගිය එකෙන් නෙ මේ ඩොලර් ප්‍රශ්නෙ මුලින්ම ඇති උනේ. අනික කපුටා backed උණ්ඩියල් ජාවාරම.

    කොච්චර ඩොලර් නාස්ති කරන්න ඇතිද. ගූ නැවේ කේස් එක මතකනෙ.

    කොරෝනා කාලෙ අච්චු ගගහා පන්දාහෙ ඒව බෙදුවා. ඒකෙන් උද්ධමනය වැඩි උනා, ඒක හරි. කොරෝනා කියන්නෙ ප්‍රශ්නෙට හේතුව නෙමෙයි ප්‍රශ්නෙ intensity එක වැඩි කරපු උත්ප්‍රේරකයක්. සජියා හිටියනම් කොරෝනා ආවත් මේ තරමට කෙල වෙන්න දෙයක් වෙන්නෙ නෑ.

    Yes. Japan,Middle East, USA might support us to get rid of this economic crisis. Now even China is neglecting us.
    This economic crisis wouldn't have been hit us in the first place, if sajith won
    ------ Post added on Jul 14, 2022 at 2:00 PM