උබලට මේව මතකද? must watch
උබලට මේව මතකද? මට නම් මතක නෑ බන්. 
මේ වගේ රටක් වෙන නම් නෑ ලෝකෙටම. 
පොඩ්ඩක් බලපල්ලකෝ මේක
බලන අපිට ලැජ්ජ හිතෙනව බන්. උබලත් චන්දේ දෙනකොට අඩුම තරමේ හෘද සාක්ශියක් වත් තියන එකෙක්ට දියල්ල

මේ වගේ රටක් වෙන නම් නෑ ලෝකෙටම. 
පොඩ්ඩක් බලපල්ලකෝ මේක
බලන අපිට ලැජ්ජ හිතෙනව බන්. උබලත් චන්දේ දෙනකොට අඩුම තරමේ හෘද සාක්ශියක් වත් තියන එකෙක්ට දියල්ල
Last edited: