උබලට මොනවද බාලා ඕනි ,

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ මාසේ gb ටික අපරාදේ බන් ,




    Screenshot (1000).png
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Inspect element
    නැහැ බං ඔය සීන් එකම මටත් වෙලා තියෙන්නේ...... පැකේජ් එකෙන් 84% ක්ම ඉතුරුයි මේ මාසේ... මට තියෙනවා බෝනස් 12 GB, තව මාසෙකට විතර කලින් ගත්ත ඇඩෝන් එකකුත් තාම ඇක්ටිවු (Youtube 7 Day) එකක්.. අනේ මන්ද SLT එවුන් ගංජා ගහලද මන්ද...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අඩෝ මට මිල්ටන්ගෙ ඇල්බම් එක චාමරගෙ ඇල්බම් දමිත් අසන්කගෙ ඇල්බම් සහ චමර රණවකගෙ ඇල්බම් ටික බාලා වී ට්‍රාන්ස්ෆර් අප්ලෝඩ් කරලා ලින්ක් එකක් දියන්කො. ඔෆිස් එකේ ඔක්කොම සයිට් බ්ලොක් කරලා