bonus data - 58GB
aththata loyalty data/ bonus data ochchr awe khmd bn..?? @hirugalbandarabonus data - 58GB
unlimited plan?
නැහැ බං ඔය සීන් එකම මටත් වෙලා තියෙන්නේ...... පැකේජ් එකෙන් 84% ක්ම ඉතුරුයි මේ මාසේ... මට තියෙනවා බෝනස් 12 GB, තව මාසෙකට විතර කලින් ගත්ත ඇඩෝන් එකකුත් තාම ඇක්ටිවු (Youtube 7 Day) එකක්.. අනේ මන්ද SLT එවුන් ගංජා ගහලද මන්ද...Inspect element