මේ මාසේනම් නැත්තටම නැති වුනා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,048
    10,229
    113
    36
    මම Debit Card එකෙන් කරන Payment ගොඩක් ඒවා Fail වුනා එත් බැංකුවෙන් සල්ලි කැපුනා
    බැංකුවෙන් කියනවා ඒවා ගිහින් කියලා, එත් ඒවා Payment එක කරනකොට Fail වුනා
    Payment කර කරපු සයිට් එකෙන් කියනවා Payment එක දෙපාරම Fail වුනා කියලා
    කොහොම හරි වෙන කාඩ් එකකින් Payment ටික කර ගත්තා සැහෙන ගානක් බොරුවට වියදම් වුනා


    E0EPLQzGmW.png


    -------------
    Update 2024-05-17

    මේකේ Title එක ගැන වැඩිය හිතන්න එපා මගේ ලග සල්ලි තියෙනවා.
    එක මම නිකන් කියපු දෙයක් Title දාන්න නැති කමට. නැතිව ලොස්ට් වෙලා නමේ.
    අද හෙටම වෙන බැංකුවකට මාරු වෙනවා එතකොට මේ වගේ ගැටළු අය එන්නේ නැහැ.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,229
    113
    36
    Charge back katapan. Open a dispute
    Payment එක කල සයිට් එකෙන් Reply නැහැ බන් දවස් 4ක් තිස්සේ උන් අද තමා Reply කරේ
    බැංකුවෙන් ඒ වගේ උන් Call එක කට් කරනවා ටිකක් ඉන්න කියලා.
    අද Payment එක කරේ වෙන Bank එකකින් එකෙන් අවුලක් උනේ නැහැ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,229
    113
    36
    Here we go.... If I were you I would push that card in to the bank manager's ass
    Bank Manager නැහැ බන් කවදාවත්
    දවසක් ඔය බැංකුවේ MD Msg කරලා වැඩක් කර ගත්තේ
    අනුරාධපුරේ බැංකු වලින් IT වැඩක් කරනවා කිව්වාම ඉර්ශියාවෙන් බන් ඉන්නේ මම එක්ක Account එකක් Open කරන්න ගියත් උන් එහෙමයි ගොඩක් ඔය අවුල එන්නේ කොල්ලෝ කෙල්ලෝ ඉන්න තැන් වලින් නාකි ඉන්න තැන් Shape


    Mokak da bank eka
    මොකක්ද ෆේල් උන බැංකුව ??
    PABC
    ------ Post added on May 16, 2024 at 8:24 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    6,754
    12,016
    113
    අනුරාධපුරේ බැංකු වලින් IT වැඩක් කරනවා කිව්වාම ඉර්ශියාවෙන් බන් ඉන්නේ මම එක්ක Account එකක් Open කරන්න ගියත් උන් එහෙමයි ගොඩක් ඔය අවුල එන්නේ කොල්ලෝ කෙල්ලෝ ඉන්න තැන් වලින් නාකි ඉන්න තැන් Shape
    :eek: ta hike. Mokakda e bank eka?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,229
    113
    36
    රනිල් සර් මොකද කියන්නේ?
    දේශපාලකයෝ ට මම කඩේ නොයමි එක නිසා අය මේ වගේ ඒවා මට කියන්න එපා

    ඔව් බන් උන් තමා
    ගහන්න වගේ කතාව මොන දේ ඇහුවත් එහෙමයි දැන් ඉස්සර වගේ නමේ Reply එන්න ගොඩක් පරක්කුයි.
    Paypal වලින් Payment එක කරේ මම අද එක නිසා අවුලක් නැතුව කර ගත්තා. වෙනදා කාඩ් එකෙන් කරන්නේ.

    ------ Post added on May 16, 2024 at 8:31 PM

    :eek: ta hike. Mokakda e bank eka?
    ගොඩක් බැංකු එහෙමයි බන්
    අනුරාධපුරේ නිසා එහෙම කරන්නේ උන්
    ------ Post added on May 16, 2024 at 8:33 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,535
    12,327
    113
    32
    ෆින්ලන්ඩ්



    PABC
    ------ Post added on May 16, 2024 at 8:24 PM
    තොට ගහන්න එපැයි යකෝ මඩු වලිගෙන්. Pan asia bank කියන්නේ දමිකය money ලන්ඩ්‍රිං කරන්න අටවගත්තු බැංකුව නේ.

    ඕකේ psyment වෙන්නේ කොහොමද, කොහාට ද යන්නේ හොයන්න බැහැ.
    තනිකර උන්ඩයල් සීන් එකක් run වෙන්නේ.

    ඔය වාහන ගෙන් නන ඒවට අටවා ගෙන මේ දවස් වල ආයේ වාහන ගෙනවා කියන නිසා කේස් ඇති.
     
    • Like
    Reactions: gamerlk and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,229
    113
    36
    තොට ගහන්න එපැයි යකෝ මඩු වලිගෙන්. Pan asia bank කියන්නේ දමිකය money ලන්ඩ්‍රිං කරන්න අටවගත්තු බැංකුව නේ.

    ඕකේ psyment වෙන්නේ කොහොමද, කොහාට ද යන්නේ හොයන්න බැහැ.
    තනිකර උන්ඩයල් සීන් එකක් run වෙන්නේ.

    ඔය වාහන ගෙන් නන ඒවට අටවා ගෙන මේ දවස් වල ආයේ වාහන ගෙනවා කියන නිසා කේස් ඇති.
    ඔව් බන් Online banking එකෙන් වෙන Account වලට යවන ඒවා හෙනම කෙස් BOC එකට දාලා දවසක් මම ගියේ නැහැ එදා BOC එකට ගිහින් කියලා අර ගත්තේ.

    තව දවසක් උන්ගේම එකකට යවපු Payment එක Fail වුනා එත් සල්ලි ගියා මට Audit එකට දෙන්න රිසිට් එක ගන්න පට්ට්ට කට්ටක් කන්න වුනා.

    තව දවසක් සම්පත් එකට යවපු Payment එකට ඔහොම වුනා

    මට කාඩ් දෙන්න බෑ කිව්වා Com bank , Sampath , HNB වලින් එක නිසා ඕකෙන් ගත්තේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    6,754
    12,016
    113
    ඔව් බන් Online banking එකෙන් වෙන Account වලට යවන ඒවා හෙනම කෙස් BOC එකට දාලා දවසක් මම ගියේ නැහැ එදා BOC එකට ගිහින් කියලා අර ගත්තේ.

    තව දවසක් උන්ගේම එකකට යවපු Payment එක Fail වුනා එත් සල්ලි ගියා මට Audit එකට දෙන්න රිසිට් එක ගන්න පට්ට්ට කට්ටක් කන්න වුනා.

    තව දවසක් සම්පත් එකට යවපු Payment එකට ඔහොම වුනා

    මට කාඩ් දෙන්න බෑ කිව්වා Com bank , Sampath , HNB වලින් එක නිසා ඕකෙන් ගත්තේ
    Online banking karanawa nam hondama Sampath Bank and Nations Trust :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,229
    113
    36
    Online banking karanawa nam hondama Sampath Bank and Nations Trust :yes:
    සම්පත් / සෙළාන් / කාගිල්ස් බෑන්ක් / NTB ගන්න ගියා ඊයේ කාඩ් දෙනවා කියනවා අරගන්න හදන්නේ හොද එකකින් එකක් අද හෙටම.
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    6,754
    12,016
    113
    සම්පත් / සෙළාන් / කාගිල්ස් බෑන්ක් / NTB ගන්න ගියා ඊයේ කාඩ් දෙනවා කියනවා අරගන්න හදන්නේ හොද එකකින් එකක් අද හෙටම.
    Mama 2010 indan Sampath Online Banking karanawa. No issues. Highly recommended
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,229
    113
    36
    Mama 2010 indan Sampath Online Banking karanawa. No issues. Highly recommended
    මන් Com Bank Digitel / BOC Online banking Use කරනවා බන් ඒ දෙකේ අවුලක් නැහැ Com Bank නම් Support හොදයි , PABC එක මගේ corporate එකක් මම corporate ගන්න ගියා Com Bank 2022 කාඩ් දෙන්න බෑ කිව්වා උන් අනිත් එක ඒ දවස් වල අතේ සල්ලි තිබුනේ නැහැ 25000 අරගෙන Hold කරනවා කියනවා උන් එක නිසා PABC ගත්තේ එකේ රු 1000 ගියේ. දැන් නම් වෙන එකකට මාරු වෙනවා.