උබලට හීනෙන් හිනා යනවද ?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ජීවිතේටම දෙපාරක් හෝ තුන්පාරක් හීනෙන් හිනා වෙලා ඇති.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,351
    113
    ප*යාගල
    sorry.com
    මටත් තියනව හීනෙන් විකාර කියවන එක. මෙ ලගදි උදේ නැගිටල සාලෙට ගිහින් අම්මට කියලා * බෙල්ල කැරකිලා ඇදවෙලා තියෙන්නෙ මාව නැගිට්ටවන්න එපා* කියල. එහෙම කියල මම ඇවිත් නිදාගෙන මට මතක නෑ එහෙම සීන් එකක්.
    තව දවසක් ඇහැරෙද්දි මම හිටියෙ ජනෙල් පොලු වල එල්ලිලා. එත්නට ආවෙ කොහොමද දන්නෙ නෑ.
     
    • Sad
    Reactions: Candid-B