උබලට Big Cass අමතක වෙලාද දැන්

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    එතකොට මූද ගෑනි 🤦‍♂️

    පෙස් ලයිට් එකක් ඉම්පෝට් කෙරුව
    එච්චර තමා ඉතිං
    ගෙදර උන් දන්නවද උඹ පෙස් ලයිට් එකක් තියෙනවා කියල ? ඉතින් උන් අහන්නේ නැත්ද කසාද බන්දනම් හොඳයි නේ ද කියල
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගෙදර උන් දන්නවද උඹ පෙස් ලයිට් එකක් තියෙනවා කියල ? ඉතින් උන් අහන්නේ නැත්ද කසාද බන්දනම් හොඳයි නේ ද කියල
    නංගි දන්නව
    එයාට හැමදේම කියනවනෙ