උබලට macOS එක සෙට් වෙනවද බන් ?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    matath mac set na bn. flexibility eka adui.
    Video Edit nm danne na Development nm set na
    ow productivity eka sahenna adui. mama development walata amatharawa godak csv files ekka wada karanawa. files arrange karanna hena kattak kanna ona.
     
    • Like
    Reactions: Nanosudha

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    win 95 ඉදන් අද වෙනකල් WIndows පාවිච්චි කොරන්නේ. අඩූ කුලේ ඇපල් අපි පාවිච්චි කරන්නෙ නැ :P
     
    • Love
    Reactions: Mr Bones

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මාත් ඉන්න බැරුවට imac එකක් ගත්තා. පස්සෙ තේරුනා Windows හොඳයි කියල. OS එක Stuck වෙන්නෙ නෑ. ඒ උනාට ගොඩක් user-friendly features MAC එකේ නෑ. උදාහරණයක්. Text box එකක text එකක් highlight කරල ඒ text එක Mouse එකෙන් click කරගෙන උස්සන් ගිහින් වෙන තැනක තියෙන textbox එකකට දානව වගේ දේවල් පට්ට අමාරුයි mac එකේ. කරගන්නම බෑ. තව ගොඩක් දේවල් අහු උනා.
    හැබැයි Film බලන්න නම් 4k display එක පට්ටම තමයි.

    හැබැයි iOS නම් මරු. Apple Phone එකෙන් ගැලවෙන්න බැරි තරමට ඒක දියුණුයි.
    mac os eka huru una nam ios eka wagema thama ekenuth galawenna ba machan
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වින්ඩෝස් වලට වඩා මැක් සුපිරි කියල වින්ඩෝස් අවුරුදු 10කින් විතර යූස් කරේ නෑ කියන්න එපා යකෝ. වින්ඩෝස් අවුරුදු 10ට කොච්චර වෙනස් වෙලාද.
    mekath aththa
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    awurudu 1.5 k huru wela hitiye. eth samahara mage weda waladi podi podi awul then tikak thibba.

    e wagema windows wala nethi auto clipboard sync wena eka ehema supiri. ewa windows wala nehene.
    ow ehema seen ekak nam thiyanawa.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,744
    113
    awurudu 1.5 k huru wela hitiye. eth samahara mage weda waladi podi podi awul then tikak thibba.

    e wagema windows wala nethi auto clipboard sync wena eka ehema supiri. ewa windows wala nehene.
    1680520215294.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    awurudu 1.5 k huru wela hitiye. eth samahara mage weda waladi podi podi awul then tikak thibba.

    e wagema windows wala nethi auto clipboard sync wena eka ehema supiri. ewa windows wala nehene.
    Clipboard sync කරන්න පුලුවන් වින්ඩෝස් වලත්. ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට sync කරනවනන් swift keyboard එක තියෙන්න ඕනෙ.

    This
    ------ Post added on Apr 3, 2023 at 4:50 PM
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    anith apple devices thiyenwaanam apple wala wada karanna lesi,habay godak than wala winnows issarahin innawa,gaming nam kohomath windows thama,video production/grapic design wage ewata apple hoday display wala colour ehema quality,harinam apple device ekak compare karanna wenne e price tag ekema lyana premium windows device ekka,
     
    • Like
    • Love
    Reactions: NRTG and Mr Bones