උබලට macOS එක සෙට් වෙනවද බන් ?

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මම නම් Mac, Linux සහ Windows කියන තුනම use කරනවා කරන වැඩේට අදාළ විදියට. අවරුදු 12 ක් විතර linux තමයි mainly use කලේ. ඊට පස්සේ දැන් වැඩ කරන mac එක ගත්තා . මුලදී නම් එච්චර සෙට් නෑ වගේ දැනුනත් පස්සේ පාවිචිචි කරන කොට හුරු උනා. දැන් නම් mac එක තමයි හොදම
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,226
    7,747
    113
    Linux use karapu kenkta nam mac walata maaru wenna lesi... Windows use karapu knkta ithin supiri windows thama... Mac ekak ganna yana wiyadama windows pc/laptop eke performance upgrade karanna wiyadam kala nam ithin high performance smooth beast windows Machine ekak hadagan tibba..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    good point machan math kiyanne Mac ekak ganna wiyadam karana ganane hatiyata satisfaction eka madi kiyala. file explorer eka ehema hadda chora.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    good point machan math kiyanne Mac ekak ganna wiyadam karana ganane hatiyata satisfaction eka madi kiyala. file explorer eka ehema hadda chora.
    Programming වලට එහෙම මරු linux වලට ලගින් යන නිසා.. හැබැයි ux wise ඔය උබ කියන case ටික තියෙනවා.. දන් අවුරුද්දක් විතර පාවිච්චි කරලා හුරු වෙලා බන් දන් වැඩිය ගානක් නෑ :D
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Programming වලට එහෙම මරු linux වලට ලගින් යන නිසා.. හැබැයි ux wise ඔය උබ කියන case ටික තියෙනවා.. දන් අවුරුද්දක් විතර පාවිච්චි කරලා හුරු වෙලා බන් දන් වැඩිය ගානක් නෑ :D
    mona widiye programming walatada hodai kiyanne javascript da ? terminal eka nisada ?
    Java, Python wage ewata ithin OS eka adala nane.

    Den honda mac 💻 ekak keeyak witara weida? Mac ekak ganna aasai already 🍎 user
    Lenovo ThinkPad ekak ganin macbook ekata wada sahenna hodai.
    ------ Post added on Mar 28, 2023 at 2:31 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    mona widiye programming walatada hodai kiyanne javascript da ? terminal eka nisada ?
    Java, Python wage ewata ithin OS eka adala nane.

    Lenovo ThinkPad ekak ganin macbook ekata wada sahenna hodai.
    ------ Post added on Mar 28, 2023 at 2:31 PM
    Terminal එක තාමා මට නම්.. ඕන දෙයක් terminal එකෙන් කරන්න පුළුවන් නේ.. අනික windows වල වගේ හැම ලබ්බම run වෙන්නෙත් නැහැ නේ..
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Terminal එක තාමා මට නම්.. ඕන දෙයක් terminal එකෙන් කරන්න පුළුවන් නේ.. අනික windows වල වගේ හැම ලබ්බම run වෙන්නෙත් නැහැ නේ..
    windows PowerShell ekath patta
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    windows PowerShell ekath patta
    ඔව්.. වැඩේ තියෙන්නෙ එකේ syntax එක reuse වෙන්නේ නැහැනේ මචං.. Bash එක linux, mac, devops හැමතැනම widely use වෙනවා නේ.. ඉතිං ඉබේම ගොඩ දෙනෙක් ඇදෙන්නේ bash වලට..
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    මම Mac එකක් අරන් විකුණුව. Windows වල Simply කරගන්න දේවල් වලට Mac එකේ නටන්න ඕනෙ. USB එකකින් File transfer කරන්න පැය ගානක් ගියා. ෆයිල් සිස්ටම් අවුල් නිසා. තිබ්බ Portable Hard මුකුත් වැඩ නෑ. Free දෙන Ubuntu එකෙත් හොඳට වැඩ.

    Git install කරන්නම Google කර කර දැගලුව. ඇත්තම කිව්වොත් Ubuntu වල වැඩ කරන එක ඊට වඩා ලේසියි. Productivity එක 50%න් 40%න් වගේ බැස්ස.

    මැක් එක විකුණල Dell XPS එකක් ගත්ත. ආයි යන්නෙ නෑ මැක් වලටනම්. ඒකත් Hype එකක් විතරයි
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Same here. ආසාවට මැක්බුක් එක ගත්තේ. එත් වින්ඩොස් තරම් තාම සෙට් උන් නැ. අවුරුදු 15ක් විතර වින්ඩොස් යුස් කරපු නිසා අරකට හුරු වෙන්න කාලයක් යයි වගේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම Mac එකක් අරන් විකුණුව. Windows වල Simply කරගන්න දේවල් වලට Mac එකේ නටන්න ඕනෙ. USB එකකින් File transfer කරන්න පැය ගානක් ගියා. ෆයිල් සිස්ටම් අවුල් නිසා. තිබ්බ Portable Hard මුකුත් වැඩ නෑ. Free දෙන Ubuntu එකෙත් හොඳට වැඩ.

    Git install කරන්නම Google කර කර දැගලුව. ඇත්තම කිව්වොත් Ubuntu වල වැඩ කරන එක ඊට වඩා ලේසියි. Productivity එක 50%න් 40%න් වගේ බැස්ස.

    මැක් එක විකුණල Dell XPS එකක් ගත්ත. ආයි යන්නෙ නෑ මැක් වලටනම්. ඒකත් Hype එකක් විතරයි
    math personal use walatanam Mac ganne na kiyala hithan inne. Lankawedi nam ithin mac eka status pennana hodai.
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම අවුරුදු 15 විතර වින්ඩෝස් පාවිච්චි කලේ. පස්සේ මම වැඩ කරන තැනින් මැක්බුක් එකක් දුන්න දැන් අවුරුදු හතරකට විතර කලින්. එත් මට තාම ඒක වින්ඩෝස් තරම් සෙට් නැනේ බන්. වින්ඩෝස් වල stuck වෙන සීන් එහෙම තිබුනට macOS එකට වඩා යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් උබලට දැනේනේ නැද්ද ?
    උඹට සෙට් වෙන්නෙ නැත්තෙ macOS ද නැත්තං ඒකට එන software ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    OS eke user experience eka
    වින්ඩෝස් වල වැඩකරන හැටි ඔලුවෙ තියාගෙන මැක් වල වැඩකරන්න ගියාම ඔහොම වෙනව බන්. ඒක වෙනම එකක් කියල හිතාගෙන ට්‍රයි කරන්න තමා තියෙන්නෙ :rolleyes: