<< උබලත් මෙහෙමද ? >>
මේක එක්තරා ආකාරයක රස කතාවක්
මචන් මමනම් ටිකක් කට්ටිය එක්ක අඩුවෙන් කතා කරන්නේ
මට ඇත්තමට කතාවක් ලොකුවට continue කරගෙන යන්න තේරෙන්නේ නෑ නේ බන්
උදාහරණයක් විදියට office එකේ හිතපන්කෝ එච්චරම ෆිට් නැති පොරක්ව lunch ගද්දී සෙට් වුනාම ඌත් එක්ක ලොකුවට කතාවක් කරගෙන යන්න මට බෑ ඔයි
. මම යාලුවෝ නැති එකෙක් නෙමෙයි. හොද යාලුවෝ සෙට් වුනාමනම් කතාවේ ඉවරයක් නෑ
. ඒත් මම දැකලා තියෙනවා සමහර පොරවල් ඉන්නවා ඕනෙම මිනිහෙක් එක්ක මොනාහරි කතා කරලා උන් එක්ක පට්ට ෆිට් එකක් හදාගන්න ඩයල්. ඒක උගේ social වීමේ හැකියාව වෙන්න ඇති.
අනිත් එක තමයි කව්රුහරි මාත් එක්ක කතා කලේ නැත්තම් මාත් පැන පැන කතා කරන්නේ නැහැ . හැබැයි මම එහෙම ආඩම්බර පොරක් නෙමෙයි . පරණ ඔෆිස් එකේ කෙල්ලෙක් හිටියා එකී මාත් එක්ක කතා කරන්නෙත් නැහැ මම ඒකී එක්ක කතා කරන්නෙත් නැහැ . අන්තිමට අපි දෙන්නා මුණවත් බලන්නේ නැති වුනා
. හැබැයි කල්පනා කරලා බැලුවොත් අපි දෙන්නා තරහ වගේ හිටියට එකට කිසිම හේතුවක් නැහැ . දෙන්නගෙම තියෙන ආඩම්බර කම . කොල්ලෙක් තමයි කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනේ . හැබැයි මම හොදටම දන්නවා මම කතා කලානම් එයත් මාත් එක්ක කතා කරනවා . කෙල්ලෝ විතරක් නෙමෙයි සමහර කොල්ලොත් ඉන්නවා මාත් එක්ක වැඩිය කතා කරන්නේ නැති.
මේක අපි එක එක්කෙනා සමාජයේ හැසිරීම අනුව වෙනස් වෙනවා . සමහර මිනිසුන්ට පුදුම හැකියාවක් තියෙනවා කතාවෙන් මිනිස්සු අල්ලගන්න .
මම දන්නවා අනිවාර්යෙන් කිරියේ මේ වගේ අය ඉන්නවා කියලා
ඕගොල්ලෝන්ගේ අත් දැකීම් බෙදාගන්නකෝ
ඕගොල්ලෝ මේක මග ඇරගන්නේ කොහමද
ඔව් ඔව් කරන්න දෙයක් නැහැ FAKE තියෙන්නේ මේවට තමයි
මේක එක්තරා ආකාරයක රස කතාවක්
මචන් මමනම් ටිකක් කට්ටිය එක්ක අඩුවෙන් කතා කරන්නේ
මට ඇත්තමට කතාවක් ලොකුවට continue කරගෙන යන්න තේරෙන්නේ නෑ නේ බන්
උදාහරණයක් විදියට office එකේ හිතපන්කෝ එච්චරම ෆිට් නැති පොරක්ව lunch ගද්දී සෙට් වුනාම ඌත් එක්ක ලොකුවට කතාවක් කරගෙන යන්න මට බෑ ඔයි
. මම යාලුවෝ නැති එකෙක් නෙමෙයි. හොද යාලුවෝ සෙට් වුනාමනම් කතාවේ ඉවරයක් නෑ
. ඒත් මම දැකලා තියෙනවා සමහර පොරවල් ඉන්නවා ඕනෙම මිනිහෙක් එක්ක මොනාහරි කතා කරලා උන් එක්ක පට්ට ෆිට් එකක් හදාගන්න ඩයල්. ඒක උගේ social වීමේ හැකියාව වෙන්න ඇති.අනිත් එක තමයි කව්රුහරි මාත් එක්ක කතා කලේ නැත්තම් මාත් පැන පැන කතා කරන්නේ නැහැ . හැබැයි මම එහෙම ආඩම්බර පොරක් නෙමෙයි . පරණ ඔෆිස් එකේ කෙල්ලෙක් හිටියා එකී මාත් එක්ක කතා කරන්නෙත් නැහැ මම ඒකී එක්ක කතා කරන්නෙත් නැහැ . අන්තිමට අපි දෙන්නා මුණවත් බලන්නේ නැති වුනා
. හැබැයි කල්පනා කරලා බැලුවොත් අපි දෙන්නා තරහ වගේ හිටියට එකට කිසිම හේතුවක් නැහැ . දෙන්නගෙම තියෙන ආඩම්බර කම . කොල්ලෙක් තමයි කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනේ . හැබැයි මම හොදටම දන්නවා මම කතා කලානම් එයත් මාත් එක්ක කතා කරනවා . කෙල්ලෝ විතරක් නෙමෙයි සමහර කොල්ලොත් ඉන්නවා මාත් එක්ක වැඩිය කතා කරන්නේ නැති. මේක අපි එක එක්කෙනා සමාජයේ හැසිරීම අනුව වෙනස් වෙනවා . සමහර මිනිසුන්ට පුදුම හැකියාවක් තියෙනවා කතාවෙන් මිනිස්සු අල්ලගන්න .
මම දන්නවා අනිවාර්යෙන් කිරියේ මේ වගේ අය ඉන්නවා කියලා
ඕගොල්ලෝන්ගේ අත් දැකීම් බෙදාගන්නකෝ
ඕගොල්ලෝ මේක මග ඇරගන්නේ කොහමද
ඔව් ඔව් කරන්න දෙයක් නැහැ FAKE තියෙන්නේ මේවට තමයි

Last edited: