උබලත් මේ ගොන් කතා බලනවද

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ලබ්බ මම බලනවා බන් බත් කන වෙලාවට එකේ බලන්නේ මය්කගෙය් චබියය්ගේ ටික විතරය් යව යව බලන්නේ ... කතාව බලන අනිත් මින්සිස්සු මාත් එක්ක රණ්ඩු වෙලා යනවා යන්න බන් හැමදාම... නවත්තන්න ඕන , අර මය්ක කරන වැඩ මන් ඉස්සර කරා බන් ටිකක් එකය් බලන්නේ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Same here ,
    Sakisanda eliyas, Sabanda pabilis, Ethuma,


    and last time i used to watch Yes Boss on Sirasa TV

    i don't remember after that i have ever watched any kind of Drama series.
    Some youngsters praised " Kumbiyo " through social medias though i never had an interest to watch it too..

    දැන් ඔයා මොනාද බලන්නේ බොක්ක... දැනුවත් කරන්නකෝ... අපිටත් ට්‍රය් කරන්න ....