උබලත්_ඒ_කාලේ_මෙහෙමද..??

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔපබීනියාවා යනු කවරෙක්ද???

    ඇත්තටම මොකෙක්ද බන්..?? :rolleyes::rolleyes::rolleyes:


    විකි එකේ තියෙන්නේ මෙහෙම.. :confused::confused::confused:

    ''Opabinia regalis is an extinct stem-arthropod found in the Middle Cambrian Burgess Shale Lagerstätte of British Columbia, Canada. Fewer than twenty good specimens have been described; 3 specimens of Opabinia are known from the Greater Phyllopod bed, where they comprise less than 0.1% of the community.[1] Opabinia was a soft-bodied animal of modest size, and its segmented body had lobes along the sides and a fan-shaped tail. The head shows unusual features: five eyes, a mouth under the head and facing backwards, and a proboscis that probably passed food to the mouth. Opabinia probably lived on the seafloor, using the proboscis to seek out small, soft food.''

    :oo::oo::oo::oo:
    kawda ban mee wage prashnayak dapu eka?
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    පස් මහ බැලුමිි වලට 7 පංතියේ එකෙක් දුන් උත්තර තාම මතකයි මචො,
    වටිිටක්කා බැලුමිි, බෝල බැලුමිි ,දිග බැලුමිි, නයි බැලුමිි, පාට පාට බැලුමිි, (හැබැයි දැන් වුු bank account කෙනෙක්)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මොකුත් ලිව්වේ නම් නෑ..මෙලෝ දෙයක් ලියන්න නැතිවෙනකොට චිත්‍ර ඇන්දා පේපරේ අන්තිම කොළ වල..චිත්‍ර කිවුවේ ඉතින් බලි කුරුටු තමා...:D
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    පීඩනය වැඩි වන හා අවුවන අවස්ථා දෙකක් ලියන්න - පීඩනය වැඩි වන අවස්ථාව කෑම කන අවස්තාව ,
    පිඩනය අඩු වන අවස්ථාව ටොයිලට් යන අවස්ථාව..
    :love::love:

    :rofl::D:D:D

    meekanam aththa.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආහ , මේ අපේ සිත්තරි නංගි (තිලිනි ෂල්වින් ) පේපර් බලද්දී දැකපු දේවල්නේ ...:rofl::rofl::rofl:

    ෆේස් බුක් එකෙන්ද ගත්තේ ..