උබලාගේ පැත්තට කළුවරද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    9.36 ට office ආව

    මග එනකොට පොඩි කුරුල්ලෝ සින්දු කියනවා :D
    කාක්කෝ upset වෙලා ගස් වල සෙට් පිටින් ඉන්නවා :yes:
    9.20 දෙහිවල pass කලා , අමුතු කළුවරයි :cool:
    9.35 බම්බලපිටිය හරියට ආව , සෙනග සැහෙන අඩුයි , මාතර -කොලබ bus එක ආවා හෙන ස්පීඩ්
    තව කලුවරයි වෙලා

    අන්තිමට පට්ට කරුවලයි උඹ මැරිල බස් එක හැප්පිලා...:shocked:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    නැ නැ කොලබට 87% වගේ නේ කළුවර උනේ , 9.36 ට යහතින් office ආව

    අන්තිමට පට්ට කරුවලයි උඹ මැරිල බස් එක හැප්පිලා...:shocked: