9.36 ට office ආව
මග එනකොට පොඩි කුරුල්ලෝ සින්දු කියනවා
කාක්කෝ upset වෙලා ගස් වල සෙට් පිටින් ඉන්නවා
9.20 දෙහිවල pass කලා , අමුතු කළුවරයි
9.35 බම්බලපිටිය හරියට ආව , සෙනග සැහෙන අඩුයි , මාතර -කොලබ bus එක ආවා හෙන ස්පීඩ්
තව කලුවරයි වෙලා
අන්තිමට පට්ට කරුවලයි උඹ මැරිල බස් එක හැප්පිලා...



