උබලාට ඉන්නෙත් හුත්තේ නෑදැයොද බං?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,884
    10,076
    113
    ඔව් බන්. මන් හිතන් හිටියේ අනිත් උන්ගෙ නෑයෝ වගේ නෙවෙයි කියලා. අනාත වෙලා ඉන්නකොට හැම උදව්වම කරලා උන්ට කීයක්හරි හම්බුනාම අපි හැලෙනවා. ලඟදි උන්ව අයින් කරගත්තා මමනම්. ආයෙ උන්ට මොනවා උනත් මට කමක් නෑ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    මම නම් මගේ නෑයෝ ඵකෙක්ගෙවත් ගෙවල් වල යන්නෙ නෑ..මම දන්නෙත් නෑ සමහර නෑයෝ ගැන..උන් මාව දන්නෙත් නෑ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අනාත වෙලා ඉන්නකොට හැම උදව්වම කරලා උන්ට කීයක්හරි හම්බුනාම අපි හැලෙනවා.

    ඔහොම අත්දැකීමක් අපිටත් තියෙනවා. එයාලට සල්ලි ලැබෙන්න පටන් අරන් අපි දුප්පත් වුනාම මාර විදියට වෙනස් වුනා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම නම් මගේ නෑයෝ ඵකෙක්ගෙවත් ගෙවල් වල යන්නෙ නෑ..මම දන්නෙත් නෑ සමහර නෑයෝ ගැන..උන් මාව දන්නෙත් නෑ.
    උඹ දන්නෙ නැති දේවලුත් උන් දන්නවා ඇති.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    මම නම් ගොඩක් උන්ව හලලා ඉන්නේ.
    ගොඩක් උන් බයියෝ.
    ඔව් බන්. මන් හිතන් හිටියේ අනිත් උන්ගෙ නෑයෝ වගේ නෙවෙයි කියලා. අනාත වෙලා ඉන්නකොට හැම උදව්වම කරලා උන්ට කීයක්හරි හම්බුනාම අපි හැලෙනවා. ලඟදි උන්ව අයින් කරගත්තා මමනම්. ආයෙ උන්ට මොනවා උනත් මට කමක් නෑ.
    Podi kaaley apita salli tibbe ne. Ammage paththe un patta salli kaaryo. Un apiwa hinganno widiyata daala tama hitiye. wadiya ganan gaththe ne apiwa. matanam direwwema ne, eth apey ammalage theory eka "apita naadayo onane puthe"

    Eth dan generation eka baluwama mama tama udinma wage inne e awilla igenimen saha job walin. Mama dan eka pakayek asraya karanne ne. Kaawath balen asraya karanne ne. un katha kaloth kath karnawa. echarama tama.

    Saralama kathawa salli naththan ekek umbawa ganan ganne ne. Naada kamatath echarama tama.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අප්පච්චීගේ පැත්තේ සෙට් එක නම් උන්ගේ වැඩක් කරන් ලස්සනට ඉන්නවා. අම්මාගේ සෙට් එක සක්කිලි. මම UK ඉන්නකොට අපේ අම්මලාගේ ඇඩියාවට එකෙක්ට show money වලට මගේ සල්ලිත් දීලා අපේ අම්මලා ඌට ticket එකත් අරන් දීලා එහේ ආවට පස්සේ මූ මගේ යාලුවෙක්ට කියලා ඌ තනියම කට්ට කාලා ආවේ. අපි ඌට කිසිම උදව්වක් කරේ නෑ. උන්ට අමාරු කාලේ අපි උන් ගැන බැලුවේ නෑ කියලා. මම නම් එදා ඉඳන් එකෙක් එක්කවත් කිසිම සම්බ්ධයක් නෑ. ඒත් අපේ අම්මා තාම හැදිලා නෑ.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    උබල කොච්චර ලොකු කතා කිවුවත් ඔය නෑදෑයො ගැන උබලට අමතක වෙච්ච දෙයක් තියනව ඒ තමා අමතක කරන්න එපා උබත් තව කාගෙ හරි නෑදෑයෙක් කියන එක. එතකොට දැන් ඔය උබල උබේ නෑදෑයොන්ට අනන් මනන් කියනව වගේ උනුත් උබ ගැන හිතනව ඇත්තෙ මෙහෙම,

    "අර අරූ අර බාප්පගෙ පුතා ලොකු අම්මගෙ පුතා අප්ප මහ කුණා ඕක සක්කිලියෙක් ගෑණු පස්සෙ යන ගෑණු පෙරේතයෙක්. ඔය අපිට් කිවුවෙ නැති උනාට රස්සාවෙන් අස් කරල තියෙන්නෙ ලොකු වැරැද්දකට අහු වෙලාලු පේනව නේද හිමිජ්ජෙක් වගේ ඉදල කරල තියෙන දේවල්."

    ඔන්න ඔය වගේ දේවල් උබලටත් මූණට කියන්නෙ නැති උනාට අනිත් උන් ඉස්සර ඕන තරන් කියනව ඇති දැන් උබ උබේ නෑදෑයො ගැන කියනව වගේ.
    ඒ නිසා උබල උබේ නාදෑයොන්ගෙ ඇදයි උන් ඉන්න හැටියි උන් උබලට කරන්නෙ මෙහෙමයි කියල හොයන්න කලින් තමං හැදිල ඉදපන්. තමං හොද එකෙක් කියල නෑදෑයින්ට දැනෙන්න ඉදපන්.
    ඒ කියන්න් හිතපන් අන්ත කුජීත චාටර් නෑදෑයෙක්ගෙ කටින් උනත් උබ හොද එකෙක් කියල තව කෙනෙක්ට කියන ගානට තමුන් හැදිල ඉදපන්. ඒ කියන්නෙ මෙහෙම, උබලට ඉන්නව කියල හිතපන් තැන තැන කියවන කට වාචාල නැන්දල ලොකු අම්මල උදවුවක්වත් කරන්නෙ නැති බාප්පල මහප්පල. උන්ගෙ කටින් මෙහෙම
    කියවෙනව නං උබල නැති තැන
    " මොනව උනත් අර අය්යගෙ කොල්ල හොද එකා ඕන වෙලාවක උදවුවක් කරනව තැනැක් නොතැනක් බලල, කිසිම ලොකු කමක් නෑ "

    ඔන්න ඔහොම කියන තැනට උබ වෙනස් වෙලා ඉදපන් අනිත් උන් ගැන කියවන්න කලින්. සමහරවිට ඒ නෑදෑයන්ගෙ තියෙන ලොකු කමටයි ඉරිසියාවටයි උබ හොදයි කියල කාටවත් නොකිය ඉන්නත් පුළුවන් එහෙම කිවුවාම උන්ගෙ තත්ත්වෙට හොද නෑ උන් පල් උනා වගේ හිතල. හැබැයි උන්ගෙ හිතේ තියනව උබ හොදයි කියන එක.
    ඒ නිසා අනිත් නෑදෑයො ගැන කියවන්න කලින් තමනුත් නෑදෑයෙක් තව කාගෙ හරි කියන එක අමතක කරන්න එපා සහ උබ නෑදෑයෙක් විදිහට උබ හැසිරිල තියෙන්නෙ කොහොමද කියලත් හිතල බලපන්.
    කුකුල් බෙටිත් බේතට ඕන වෙනව. තමනුත් හොදින් ඉදල සතා කවුද කියලත් අදුරගෙන තේරුම් අරගෙන ශේප් එකේ ඉන්න දැන ගන්න ඕන. සහ උබ හොදට සල්ලි හොයන සල්ලි තියෙන එකෙකුත් වෙයන්. ඒක කිවුවෙ එක හේතුවකට. ඒක උබට එහෙම තියෙන දවසක තේරෙයි
    ඔය මම නං එක නෑදෑයෙගෙ ගෙදරවත් යන්නෙ නෑ මට නං අනිත් උන් ගැන වැඩැක් නෑ අපිට මොකටද වගේ පූහු කතා කියන්නෙ තේරුමක් නැති කම නිසා