උබලාත් වැලක් කිව්වොත් නම් එලි පෙරලාගෙන

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Ko danna athata aran inne..
    උබ දන්නේ නැනේ මම ජීවිතේට වැල ගැන මොකුත් දාන්නේ නැ . අකමැත්තක් නෙමේ.
    ඕවා දැම්මම මේකේ ඉන්න පොඩි උන් නරක වෙනවා. :p :p :p :p

    Mehema neh bn..basic want ekak neh sex kiynne..

    Kaluwanta ewa natuwa depressed wela inne..ekai ithin ekama seek karanne
    Agreed. Sex --> basic human need.
    ------ Post added on Jun 19, 2022 at 1:24 PM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,089
    113
    මාත් ඉස්සර indrajith වගේ අසහන ත්‍රෙඩ් දාන උන්ට බැන්න මචන් මොනා උනත් වැල් බැලිල්ල ප්‍රයිමල් බ්‍රේන් Amygdala එකේ කේස් එකක් බං ගොඩක් උන්ට ඒක කන්ට්‍රෝල් කරගන්න අම්මරුයිලු,
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    ඊයේ පොඩි වැඩ වගයක් බලන් යනකොට මේ වීඩියෝ ටික දැක්කේ. CPU එකේ වැඩ කැලි ටික මේ තරම් සරලව විස්තර කරලා දෙන වීඩියෝ එකක් නම් මට හම්බෙලා නැ . මම ඊයේ ත්‍රෙඩ් එකකත කතා කළා ශේෂ්ත්‍රයේ හොදම පළපුරුදු අය තමා උගන්නන එක කරන්න ඕනේ කියල. එකට හොදම උදාහරණයක් වෙනවා මේ වීඩියෝ දෙක. පලවෙනි එක නම් ඕනේ කෙනෙක් බලන්න .දෙවෙනි එකේ මැද වගේ ඉදන් නම් පොඩ්ඩක් අනික් අයට අමාරු වෙයි. එත් බලන්න වැඩේ තේරෙයි වෙන විදිහ.

    මේකේ තව අරමුණක් තමා IT පැත්තේ නැති එත් එන්න බලාගෙන ඉන්න උන්ගේ මොටිවේෂන් අප්පච්චි කරන එක





    Intel rebrand karala wage
    Langadi Scholership denna yana seen wagayak dakka linkedin eke :yes:
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ow appa ,muun nam hadannama ba

    interview question theard eke damma ekek na
    ඒ වගේ ටොපික් හැම එකාටම ඕනේ වෙන්නේ නැනේ බන්. ඉතින් බලන්නේ ටිකයි. වැල හැම එකාටම පොදුයි. හැබැයි අර වගේ ත්‍රෙඩ් පස්සේ හිට් වෙනවා. එකෙක්ට දෙන්නෙක්ට ඕනේ උනාම සර්ච් කරනවනේ. උන් අප් කරලා ගන්නවා. අපි කමියුනිටි එකක් විදිහට දැනගන්න ඕනේ ලෙස් ෆෙවරිට් ඒවා අප් කරලා ගන්න ඉතින්