උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,609
    113
    4 Star හෝ 5 Start
    බුෆේ එක එහෙම හොදටම තියෙන එකක්
    Half board ඉන්න

    60ට අඩුවෙන් නම් හොදයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    බුෆේ කන්න බොන්න හොදට තියන ඔය ගානට නම් Riu තමා.

    Amaya lake එක තමා අන්තිමට ගියේ. ඒක ත් හොදයි. ඔය ගානට ත් ඇති. signature wing එකේ නැතුව

    Turyaa kaluthara
    Topaz kandy
    ඒ මේ දෙකම සෑහෙනට අඩු වෙලාද ගනන්
    ------ Post added on May 28, 2025 at 9:45 AM
     
    • Like
    Reactions: tharakaf

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,775
    1,931
    113
    Galle
    ඒ මේ දෙකම සෑහෙනට අඩු වෙලාද ගනන්
    ------ Post added on May 28, 2025 at 9:45 AM
    ගණන් වලනම් අඩුවක් නෑ බං හැබැයි සමහර දවස් වලට දෙන බුෆේ නම් මරු... Specially turyaa... මං දෙපාරක් ගියා... ඒක පාරක් නිකන් සෙට් මෙනු තිවුණේ..ඒ උනාට ඒ ගානට කෑම මරු....
     
    • Like
    Reactions: KDH and Tricle_Buwa

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,609
    113
    බුෆේ කන්න බොන්න හොදට තියන ඔය ගානට නම් Riu තමා.

    Amaya lake එක තමා අන්තිමට ගියේ. ඒක ත් හොදයි. ඔය ගානට ත් ඇති. signature wing එකේ නැතුව

    ඒ මේ දෙකම සෑහෙනට අඩු වෙලාද ගනන්
    ------ Post added on May 28, 2025 at 9:45 AM
    Riu නම් ගියා ආයේ සුපිරිම තමා..වෙන අලුත් තැනකට ගිහින් චොර වෙනවට වඩා ඒකටම යන්නත් හිතෙනවා..එකම තැනට ගිහින් වැඩක් නෑ කියලත් හිතෙනවා..අනේ මන්දා දොලොවක් අතර තනිවෙලා බන්:lol::lol:
     
    • Love
    Reactions: Tricle_Buwa

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    Turyaa kaluthara
    Topaz kandy
    ටොපෑස් නං මට එච්චර සෙට් නෑ. බුෆේ එක තියන ලොකේෂන් එක නං මරු. පූල් එක නං පොඩි වැඩියි. කෑම නං රහයි
     
    • Like
    Reactions: Bumbzy

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    ගිරිතලේ ඩියර් පාක් මරු
    වයික්කාලෙ රන්වැලි එක කෑම මරු (කාමර නං පරණයි)
    Club Palm bay පට්ට තඩි පූල් එකක් තියෙන්නෙ. ලංකාවෙ මම දැකලා තියන ලොකුම පූල් එකක්. කෑමත් වරදක් නෑ
    Sigiriya Village කෑම ෂේප්. ලොකේෂන් එකේ ආතල් එක තමා. කාමර නං පරණයි.
    Sigiriya Jungles වරදක් නෑ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    ගණන් වලනම් අඩුවක් නෑ බං හැබැයි සමහර දවස් වලට දෙන බුෆේ නම් මරු... Specially turyaa... මං දෙපාරක් ගියා... ඒක පාරක් නිකන් සෙට් මෙනු තිවුණේ..ඒ උනාට ඒ ගානට කෑම මරු....
    මම ටිකක් කලින් බලපු වෙලාවක 40+ වගේ ගියේ ඒකයි බැලුවෙ..

    Riu නම් ගියා ආයේ සුපිරිම තමා..වෙන අලුත් තැනකට ගිහින් චොර වෙනවට වඩා ඒකටම යන්නත් හිතෙනවා..එකම තැනට ගිහින් වැඩක් නෑ කියලත් හිතෙනවා..අනේ මන්දා දොලොවක් අතර තනිවෙලා බන්:lol::lol:
    වෙලාවක්ට office set බැස්සම පූල් එක එහෙම ටිකක් වාත. හැම වෙලේම නෙමේ ඉතිං. නැතින්ම් මරු හැපනින් ප්ලේස් එක
    ------ Post added on May 28, 2025 at 10:28 AM