ඒ මේ දෙකම සෑහෙනට අඩු වෙලාද ගනන්Turyaa kaluthara
Topaz kandy
ගණන් වලනම් අඩුවක් නෑ බං හැබැයි සමහර දවස් වලට දෙන බුෆේ නම් මරු... Specially turyaa... මං දෙපාරක් ගියා... ඒක පාරක් නිකන් සෙට් මෙනු තිවුණේ..ඒ උනාට ඒ ගානට කෑම මරු....ඒ මේ දෙකම සෑහෙනට අඩු වෙලාද ගනන්
------ Post added on May 28, 2025 at 9:45 AM
Riu නම් ගියා ආයේ සුපිරිම තමා..වෙන අලුත් තැනකට ගිහින් චොර වෙනවට වඩා ඒකටම යන්නත් හිතෙනවා..එකම තැනට ගිහින් වැඩක් නෑ කියලත් හිතෙනවා..අනේ මන්දා දොලොවක් අතර තනිවෙලා බන්බුෆේ කන්න බොන්න හොදට තියන ඔය ගානට නම් Riu තමා.
Amaya lake එක තමා අන්තිමට ගියේ. ඒක ත් හොදයි. ඔය ගානට ත් ඇති. signature wing එකේ නැතුව
ඒ මේ දෙකම සෑහෙනට අඩු වෙලාද ගනන්
------ Post added on May 28, 2025 at 9:45 AM


Cinnamon, Hilton4 Star හෝ 5 Start
බුෆේ එක එහෙම හොදටම තියෙන එකක්
Half board ඉන්න
60ට අඩුවෙන් නම් හොදයි
ගියපු හද්ද ගූ චොරේ චොර හොටෙල් එකක්. සුද්දොන්ට පුක දෙන locals ලා ගනන් ගන්නෙ නැති staff එකක් ඉන්නෙ.Turyaa kaluthara
අපෝ මේ පාර ඔෆිස් ට්‍රිප ගියා. මෙලෝ රහක් නැහැ. කෑමත් නැහැJetwing blue නම් කෑම අන්තිමයි
ටොපෑස් නං මට එච්චර සෙට් නෑ. බුෆේ එක තියන ලොකේෂන් එක නං මරු. පූල් එක නං පොඩි වැඩියි. කෑම නං රහයිTuryaa kaluthara
Topaz kandy
මම ටිකක් කලින් බලපු වෙලාවක 40+ වගේ ගියේ ඒකයි බැලුවෙ..ගණන් වලනම් අඩුවක් නෑ බං හැබැයි සමහර දවස් වලට දෙන බුෆේ නම් මරු... Specially turyaa... මං දෙපාරක් ගියා... ඒක පාරක් නිකන් සෙට් මෙනු තිවුණේ..ඒ උනාට ඒ ගානට කෑම මරු....
වෙලාවක්ට office set බැස්සම පූල් එක එහෙම ටිකක් වාත. හැම වෙලේම නෙමේ ඉතිං. නැතින්ම් මරු හැපනින් ප්ලේස් එකRiu නම් ගියා ආයේ සුපිරිම තමා..වෙන අලුත් තැනකට ගිහින් චොර වෙනවට වඩා ඒකටම යන්නත් හිතෙනවා..එකම තැනට ගිහින් වැඩක් නෑ කියලත් හිතෙනවා..අනේ මන්දා දොලොවක් අතර තනිවෙලා බන්![]()