උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    රෑට කොට්ටේ එහා පැත්තෙන් ෆෝන් එක තියන් නිදා ගන්නවා..ඇහැරෙන වාරයක් වාරයක් ගානේ තනි ඇහෙන් වෙලාව බලනවා... :love2: me too bro , me too
    උබලට රෑට අහරෙනවද බන්. 🤔.
    මම නම් නිදාගත්තම ආයේ මතක ඇහෙරෙන එක තමයි. අඩුම ගානේ හිනයක්වත් මතක නැ. එක්කෝ හීන පෙන්නේ නැ. මැරුණා වගේ තමයි.
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    පස්නයක් ආපුවම ගෙදර වටෙ ඇවිදින්වා..
    රැට නිදා ගන්න කලින් කෙල්ලන්ගෙ ප්‍රොෆයිල් බලලා රිකුවෙස්ට් දානවා.
    උදෙට නැගිට්ටාම මල්ලි කෙලිn වෙලා නිසා, පොඩ්ඩක් සොකෙඩෙ හොල්ලනවා..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    Dorawal wahanakota hoono karapoththo ahu wela thalila dan hama welema dorak janelayak wahanakota mokek hari ahu wenna innawada balenawa.
    අයියා මටත් ඕක සැරටම තියෙනවා
    කාමරේක වගේ දොරක් නිකන් ඇරලා බලනවා ඇස්ට්‍රල් බොඩිස් එහෙම උළුඅස්සේ ඇලිලා තියෙනවාද කියලා බලන්න
    කැත සීන් එක. මන් හිතුවේ මට විතරයි තියෙන්නේ කියලා

    පුරුදු කියන්නේ කාලයක් (ඉස්සරම) අවු 4 - 5 ක් එකම හෙල්මට් එක දාගෙන බයික් පැද්දා. කොළඹ ගියේ ආවේ බයික් මයි වැඩට එහෙම
    වයිසර් එක බුරුල් වෙලා හැම වෙලේම හැලෙනවා. දැනුත් හැම වෙලේම කොච්චර අළුත් හෙල්මට් එකක් දැම්මත් කොච්චර හිතින් හිතුවත් වයිසර් එක උස්සන පුරුද්දක් තියෙනවා

    වැඩ කරන වෙලාවට (සුද්දෝ එක්ක) මොනා හරි හපන්නම ඕනේ. නැත්නම් නිදි මතයි. ඒකම දැන් ලෙඩක් වේගෙන එන්නේ. මහ රෑටත් ටවුමෙන් (නානාගේ කඩෙන්) පරාටා පාරක් එකම ඔතාගෙන එන ලයින් තියෙනවා

    කිසිම ගමනක් වෙලාවට ගිහින් නෑ. ඉස්කෝලේ, පන්ති, ඔෆිස්, හැමදේම පරක්කු වෙලා යන්න පුරුදු වෙලා තියෙන්නේ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දවසට එක පාරක් විතරක් කන එක, සීනි නැති කෝපි + තේ දවසට 10 ක් වගේ බොන එක
    බාත්රූම් එකට ෆෝන් එක අරන් යන එක
    මේසෙ යට කකුල් හොලවන එක
    වාහනේ initial D eurobeat දාගෙන යන එක
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උදේ වැඩට යන දවස් වලට ටොය්ලට් එකේ කම්මුලට අත තියාගෙන විනාඩි 10ක් විතර නිදාගන්නවා.
    ෆ්‍රිරිඩ්ජ් එකේ කන්න මොනම රෙද්දක් නෑ කියලා දැන දැනත් නිකන් ඇර ඇර බලනවා.
    රෑට සාලෙ Phone එක ඔබ ඔබ ඉන්නවා නම් නිකරුනේ tv එක දාලා තියනවා (දැන් කර කර ඉන්නෙත් එකම තමයි) .
    නිදාගන්න යද්දී අඳේ රෙද්දේ එක රැල්ලක්වත් තියනවට කැමති නෑ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අයියා මටත් ඕක සැරටම තියෙනවා
    කාමරේක වගේ දොරක් නිකන් ඇරලා බලනවා ඇස්ට්‍රල් බොඩිස් එහෙම උළුඅස්සේ ඇලිලා තියෙනවාද කියලා බලන්න
    කැත සීන් එක. මන් හිතුවේ මට විතරයි තියෙන්නේ කියලා

    හූනො අහු වෙන එක ඉවසන්න පුළුවන් බන්, අපේ ගෙදර ඒව අරන් දාන ජොබ් එක සෙට් වෙන්නෙ මට තමයි 🥴
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,379
    113
    Behind u :p
    cigarette, black coffee, raa 2ta witara nagitunath bike eka aran eliyata yanawa cigarette ekak bonna ;/
    gin
    gedara kaama kanawanam lunu gediyak
    bike eka hodana , polish karana wade
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    හූනො අහු වෙන එක ඉවසන්න පුළුවන් බන්, අපේ ගෙදර ඒව අරන් දාන ජොබ් එක සෙට් වෙන්නෙ මට තමයි 🥴

    මට ඕක පුරුද්දට වගේ බැලෙනවා බන් දවස ගානේ.
    පස්සේ මතක් වෙනවා කන වෙලාවටත්
     
    • Like
    Reactions: Identity

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    dawasata 3 times aniwa kanna ona, nethnam oluwa ridenna gannawa. addicted 1
    nidaganna kalin kanna ona, nethnam aharenawa badginnata … addicted 2
    aniwa dawasata 7 to 9 hours nidaganna ona, awagema aniwa nidagannawa… addicted 3
    bed eke phone eka thiyaganna kemathi ne. thiyaganneth ne.. addicted 4
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    Tv series
    තේ බොනවා 5/6පාරක් දවසකට
    කොලඹ David බයිට් කඩේට අනිවාර්යයෙන්ම මාසෙකට පාරක් ගිහින් 1000-1500 කඩල ගෙනල්ලා හප හපා Tv series & anime බල බලා කනවා 😋
    රෑට කොලඹ වටේ ඇවිදින එක 😆👽🧟‍♂️
    Foodie 🍰
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    Kudu gahuwata wada hapan oya jarawa. Ammo jeewithe ketie kiyala therum aragena amaruewen oken gala una issara oka gahala mala karadarayak wela thibbe matama
    මං ලගදි ආයෙ පටන්ගත්තා බන්.. හයියෝ එපාවෙනවා :rofl: :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    නිදාගන්න යන්නේ නැති එක . :baffled: . හැමදාම වෙන්නේ දන්නෙම නැතිව නින්ද ගිහින් තියන එක. පැය 5-6ක් නිදාගන්නවා. සැරින් සැරේ නැගිටල බලනවා වැඩිපුර නින්ද යනවද කියලා.
    phone පාවිච්චියක් නැති එක . මට ඕන call එකකට, OTP එකකට විතරයි ඕක ගන්නේ . අද දවසටම ඇල්ලුවේ නෑ , කොහේ තියනවද දන්නේ නෑ .
    නියපොතු කනවා ටිකක්.
    තුන්තු හතර දෙනෙක් බොන තේ බොනවා එකපාර.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අම්මෝ දේවල් නම් ගොඩයි. මතක් වෙන්නෙත් නෑ මොනවද කියලා

    1) phone එකට ඇඩික්ට් වෙලා ඉන්නෙ. මේක හදාගන්න ඕනෙ කියලා හිතනවා හැමදාම. තාම බැරි වුනා. වෙලාව ගොඩක් නාස්ති වෙනවා මේක නිසා
    2) බොක දාන්න යද්දි අනිවා phone එක ඕනෙ. දැනුත් මේ බොකක් දාන ගමන් මේක ටයිප් කරන්නෙ. මේකත් හදාගන්නවා කියලා හිතුවට තාම බැරි වුනා
    3) දවසට අඩුම පැය 6ක් වත් නිදාගන්න ඕනෙ. එහෙම නිදාගත්තෙ නැත්තන් පහුවදා දවසම මුස්පේන්තුයි.
    4) කවදාවත් වෙලාවට වැඩක් කරන්නෙ නෑ. පොඩි කාලෙ ඉදලම එහෙමයි:no:
    5) නියපොතු කනවා. ඔලුව කසනවා සමහර වෙලාවට. අනේ මන්දා ඒක කොහෙන් පුරුදු උනාද කියලා.
    6) දවසට අඩුම එක පාරක් දෙපාරක් වැල බැලෙනවා

    ඔහොම පොඩි පොඩි ජාති ගොඩයි. මේ හැමදේම හදාගන්න ඕනෙ කියලා හැමදාම හිතනවා. තාම බැරි වුනා. මොකද මගෙ ජීවිතේ ගොඩක් පස්සට ගිහින් තියෙන්නෙ මේ දේවල් නිසා:(
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,119
    113
    උබලට රෑට අහරෙනවද බන්. 🤔.
    මම නම් නිදාගත්තම ආයේ මතක ඇහෙරෙන එක තමයි. අඩුම ගානේ හිනයක්වත් මතක නැ. එක්කෝ හීන පෙන්නේ නැ. මැරුණා වගේ තමයි.
    Menna pin karapu un :sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මං ලගදි ආයෙ පටන්ගත්තා බන්.. හයියෝ එපාවෙනවා :rofl: :rofl:
    මාත් මේ කොරෝන අස්සේ මාසෙකට වගේ කලින් ද කොහෙද ඔය සයිට් එක ටයිප් කරලා browser address bar එකේ enter ගහන්නේ නැතුව ආපහු මැකුවා. එහෙම කරපු එක ගැන දැන් හොඳටම සතුටුයි :lol: පුදුම කාලකන්නිි ගේම් යකෝ ඒක
    උබලට රෑට අහරෙනවද බන්. 🤔.

    මම නම් නිදාගත්තම ආයේ මතක ඇහෙරෙන එක තමයි. අඩුම ගානේ හිනයක්වත් මතක නැ. එක්කෝ හීන පෙන්නේ නැ. මැරුණා වගේ තමයි.

    මටනම් ඉදිකට්ටක් බිම වැටුනත් බුදු අම්මෝ යකෝ මොකද්ද ඒ? කියල කෑ ගැස්සිලා තමයි ඇහැරෙන්නේ.. මොන කරුමයක්ද මන්දා ගිය ආත්මේ නිදාගෙන ඉන්න බල්ලෙක්ට වතුර එකක් ගහලා ද කොහෙද :(