උබලට රෑට අහරෙනවද බන්.රෑට කොට්ටේ එහා පැත්තෙන් ෆෝන් එක තියන් නිදා ගන්නවා..ඇහැරෙන වාරයක් වාරයක් ගානේ තනි ඇහෙන් වෙලාව බලනවා...me too bro , me too
අයියා මටත් ඕක සැරටම තියෙනවාDorawal wahanakota hoono karapoththo ahu wela thalila dan hama welema dorak janelayak wahanakota mokek hari ahu wenna innawada balenawa.
Kudu gahuwata wada hapan oya jarawa. Ammo jeewithe ketie kiyala therum aragena amaruewen oken gala una issara oka gahala mala karadarayak wela thibbe matamaTankiOnline.com![]()
අයියා මටත් ඕක සැරටම තියෙනවා
කාමරේක වගේ දොරක් නිකන් ඇරලා බලනවා ඇස්ට්රල් බොඩිස් එහෙම උළුඅස්සේ ඇලිලා තියෙනවාද කියලා බලන්න
කැත සීන් එක. මන් හිතුවේ මට විතරයි තියෙන්නේ කියලා
හූනො අහු වෙන එක ඉවසන්න පුළුවන් බන්, අපේ ගෙදර ඒව අරන් දාන ජොබ් එක සෙට් වෙන්නෙ මට තමයි![]()
මං ලගදි ආයෙ පටන්ගත්තා බන්.. හයියෝ එපාවෙනවාKudu gahuwata wada hapan oya jarawa. Ammo jeewithe ketie kiyala therum aragena amaruewen oken gala una issara oka gahala mala karadarayak wela thibbe matama

. හැමදාම වෙන්නේ දන්නෙම නැතිව නින්ද ගිහින් තියන එක. පැය 5-6ක් නිදාගන්නවා. සැරින් සැරේ නැගිටල බලනවා වැඩිපුර නින්ද යනවද කියලා. 

Menna pin karapu unඋබලට රෑට අහරෙනවද බන්..
මම නම් නිදාගත්තම ආයේ මතක ඇහෙරෙන එක තමයි. අඩුම ගානේ හිනයක්වත් මතක නැ. එක්කෝ හීන පෙන්නේ නැ. මැරුණා වගේ තමයි.

මාත් මේ කොරෝන අස්සේ මාසෙකට වගේ කලින් ද කොහෙද ඔය සයිට් එක ටයිප් කරලා browser address bar එකේ enter ගහන්නේ නැතුව ආපහු මැකුවා. එහෙම කරපු එක ගැන දැන් හොඳටම සතුටුයිමං ලගදි ආයෙ පටන්ගත්තා බන්.. හයියෝ එපාවෙනවා![]()
![]()
පුදුම කාලකන්නිි ගේම් යකෝ ඒකඋබලට රෑට අහරෙනවද බන්..
මම නම් නිදාගත්තම ආයේ මතක ඇහෙරෙන එක තමයි. අඩුම ගානේ හිනයක්වත් මතක නැ. එක්කෝ හීන පෙන්නේ නැ. මැරුණා වගේ තමයි.
