උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

kaush777

Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    1. Tv Series, Films බලන එක..බැලුවෙ නැත්නම් හෙන අවුල් වගේ..:confused:
    2. චූ කරලා කොන හොදලා Tissue එකකිනුත් පිහිදානවා..;) තව පොරක් මේකම උඩ කියලා තිබ්බා..(y)
    3. ගෑනි කොච්චර ගේ අතු ගැවත් මන් නැවත අතුගෑම.:no:
    4. මදුරුවො මරා කූබින්ට කන්න දැමීම..:P
    5. ගෙදර, කෑම කනකොට කකුල් දෙක උඩ තියන් කන්න ඔනේ. තාත්තගෙන් අම්බානක බනුම් අහලා ඇති..:angry:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වැල කතා කියවන එක
    ගෙදරදි නම් අනිවා සෙටියේ දිග ඇදිලා ටිවී බලන එක .
    රතු කූඹිදුටුතැන චොප්ප කිරීම
    කැරපොත්තන් හොය හොයා ගිහින් /දුටු තැන මෝටීන් එක ගැසීම
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    1.kawadawath net ekak danne na madurwo wadima nam coil ekak pattu karagannwa
    2.Fan ekak nathuwa kisima tanaka nidagnna ba ..fan or ac aniwa ona
    3.Seetalata inna pattama asai ac ekak tibboth ema 18c tama danawa
    4.ada hodata gasala lassanat hadala tamai nidagnne aniwama
    5.beer addicted
    6.dakina dakina kaali talk karanagena sapak danna balanawa
     
    • Like
    Reactions: Bizzare_Art

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ගොඩක් දේවල් තුනේ ගුණාකාර වලින් රිපීට් කරන එක...කැරිම වදයක් ඒක. පේව්මන්ට් වල යද්දි බ්ලොක්ස් අතරෙ දාරවල්වලට අඩිය නොතියන එක 🤦‍♂️.

    පහුගිය ටිකේ නම් පෝන් වලටයි සෙක්ස් වලටයි ඇඩික්ට් උනා, ගෙවල්වල හිරවෙලා හිටපු නිසා. කෙල්ලට තමා වාත වෙන්නෙ. අපායක් වෙනව ඒකත් සීමාව ඉක්මවා ගියාම.

    පැන්සල් වලින් ඇර වෙන ඒවයින් ලියන්න බැරි කම. ඔෆීෂියල් ලියකියවිලි ඇරෙන්න ඔක්කොම පැනසලෙන් තමා.

    හැමවෙලේම ෆෑන් එකක් ඔන් කරල ඇගට වැදෙන්න තියන්න ඕනෙ කම. මෙහෙ වින්ටර් එක ලං වෙන කාලෙදිත් ෆෑන් එක නැත්තම් මැරෙන්න යනව වගේ.

    ඕව තමා එකපාරටම ඔලුවට ආපු ටික.

    වැඩ කරන ගමන් ජුන්ඩා අල්ලන්න ඕනේ මට විතරද? :P

    fascinating
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    නියපොතු කොටට කැපීම, කනුමහ අවට හම් කෑලි බ්ලේඩ් එකෙන් කැපීම.

    එලකිරි ඒම

    වැඩ ට කම්මැලි මේ දවස්වල
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සක්කිලි පුරුද්දක් තියනවා බන්.උදේ නැගිටලා පැයක් වගේ ඇතුලත අනිවා දුමක් දාන්න ඔනා.

    අනිත් දේවල් නම් නෝමල්

    කිරියට හැමවෙලේම රිංගනවා.
    ෆෝන් එක නැති නම් නින්ද යන්නෙ නෑ.
    ගෙදර නිවාඩු දවසට ඉන්නම් කියලා හිතුවත් බයික් එක අරන් දවසෙන් භාගයක් කොහෙ හරි තනියෙන් යන්න ඔනා..(මේක නම් හැම නිවාඩු දවසකම කරනවා) මනෝ පාරක් දාගන නොදන්න පාරවල් වල යෑම..
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    වල්ට නිදාගත්තත්... කොච්චර රස්නෙ උනත් රෙද්දක් පොරවන්නම ඕනි. රස්නෙ දවසට මූනයි කකුල් දෙකයි එලියට තියෙන්න නිකන් ඇඟ උඩින් දාගන්නව...:cool:

    ගෙදර, කාර් එක ලොක් කරල ආවත් ආපහු ගිහින් ඔබල කරකවල ශුවර් කරගන්නව, එහෙම කලේ නැති උනාම ආපහු එනකං ලොක් කරල ආවෙ නෑ කියල දවසම මතක් වෙනව...:angry:

    පරන දේවල් ආතල් සිද්ධි මතක් උනාම තනියම හිනා යන එක... බස් එකේ... කෝච්චියේ පවා... ගෑනි නං බනිනව තනියම කියවනවත් එක්ක කියල...:rofl::lol:
    :rofl:
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    1.නාල ඉවර වෙලා පැය වාගයක් විතර ටේබල් ෆෑන් එකට ඔලුව අල්ලගෙන ඉන්නව වේලෙනකං.ඒක නතරකරන්නම බැරි සිදිදියක්

    2.පීසී එකට ගේම් එකක් දාගත්තොත් ඒක ඉවර කරල මුලු ස්ටෝරියම බලන්නත් හෙන පුකේ අමාරුවක් තියෙනව

    3.නිදාගන්නකොට ආපු හැම මැසේජ් එකක්ටම රිප්ලයි කරල නොටිෆිකේශන් ක්ලියර් කරන්නම ඕනෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සක්කිලි පුරුද්දක් තියනවා බන්.උදේ නැගිටලා පැයක් වගේ ඇතුලත අනිවා දුමක් දාන්න ඔනා.

    අනිත් දේවල් නම් නෝමල්

    කිරියට හැමවෙලේම රිංගනවා.
    ෆෝන් එක නැති නම් නින්ද යන්නෙ නෑ.
    ගෙදර නිවාඩු දවසට ඉන්නම් කියලා හිතුවත් බයික් එක අරන් දවසෙන් භාගයක් කොහෙ හරි තනියෙන් යන්න ඔනා..(මේක නම් හැම නිවාඩු දවසකම කරනවා) මනෝ පාරක් දාගන නොදන්න පාරවල් වල යෑම..
    Matath oya purudu dekama thibba palaweni ekanam dan naha deweni eka nm karanawa.aluth shortcut hoyagannawa arehe mehe gihin.
     
    Z-Friend

    Active member
  • Sep 16, 2018
    152
    54
    28
    සක්කිලි පුරුද්දක් තියනවා බන්.උදේ නැගිටලා පැයක් වගේ ඇතුලත අනිවා දුමක් දාන්න ඔනා.

    අනිත් දේවල් නම් නෝමල්

    කිරියට හැමවෙලේම රිංගනවා.
    ෆෝන් එක නැති නම් නින්ද යන්නෙ නෑ.
    ගෙදර නිවාඩු දවසට ඉන්නම් කියලා හිතුවත් බයික් එක අරන් දවසෙන් භාගයක් කොහෙ හරි තනියෙන් යන්න ඔනා..(මේක නම් හැම නිවාඩු දවසකම කරනවා) මනෝ පාරක් දාගන නොදන්න පාරවල් වල යෑම..

    Bike Seen eka mageth thiyanawa bn :confused2: :confused2: :confused2:
     
    • Love
    Reactions: Lokka Bro

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    සක්කිලි පුරුද්දක් තියනවා බන්.උදේ නැගිටලා පැයක් වගේ ඇතුලත අනිවා දුමක් දාන්න ඔනා.

    අනිත් දේවල් නම් නෝමල්

    කිරියට හැමවෙලේම රිංගනවා.
    ෆෝන් එක නැති නම් නින්ද යන්නෙ නෑ.
    ගෙදර නිවාඩු දවසට ඉන්නම් කියලා හිතුවත් බයික් එක අරන් දවසෙන් භාගයක් කොහෙ හරි තනියෙන් යන්න ඔනා..(මේක නම් හැම නිවාඩු දවසකම කරනවා) මනෝ පාරක් දාගන නොදන්න පාරවල් වල යෑම..

    matath issara oka tibba ban. udeta aniwa 3k pewenawa. ude wadata yaddi pare bus 1ta yana gaman 1i. gihin office eka issaraha kaden plain teayak gahanakota ekai. office 1ta gihin wada patan ganda kalin udeta kala ekai. oya 3 gahuwe natthan nikan mara amuthui. bohoma amaruwen nathara kara gattha man nan.
     
    • Like
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    matath issara oka tibba ban. udeta aniwa 3k pewenawa. ude wadata yaddi pare bus 1ta yana gaman 1i. gihin office eka issaraha kaden plain teayak gahanakota ekai. office 1ta gihin wada patan ganda kalin udeta kala ekai. oya 3 gahuwe natthan nikan mara amuthui. bohoma amaruwen nathara kara gattha man nan.
    මට නවත්තගන්න බැරුව ඉන්නෙ බන්.ෆට්ට ගේමක් දෙනවා නවත්තගන්න
     
    • Like
    Reactions: Solo Rider

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    සක්කිලි පුරුද්දක් තියනවා බන්.උදේ නැගිටලා පැයක් වගේ ඇතුලත අනිවා දුමක් දාන්න ඔනා.

    අනිත් දේවල් නම් නෝමල්

    කිරියට හැමවෙලේම රිංගනවා.
    ෆෝන් එක නැති නම් නින්ද යන්නෙ නෑ.
    ගෙදර නිවාඩු දවසට ඉන්නම් කියලා හිතුවත් බයික් එක අරන් දවසෙන් භාගයක් කොහෙ හරි තනියෙන් යන්න ඔනා..(මේක නම් හැම නිවාඩු දවසකම කරනවා) මනෝ පාරක් දාගන නොදන්න පාරවල් වල යෑම..
    මටත් බන්, හිටපු ගමන් මහ රෑ නින්ද යන්නෙ නැති උනාම බයික් එකත් අරන් යනවා නයිට් කඩ හොයන් දුමක් දාන්න ප්ලේන්ටියක් එක්ක..,;)
    දවසක් එකෙක් අහනව උඹ CID ද බන් කියලා..:rofl::rofl: