උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,768
    113
    කෑමක් කන හැම වෙලාවකම මොකක් හරි educational YouTube වීඩියෝ එකක් බලන ගමන්ම කන්නෙ. පිඟාන දිහා බලාගෙන කන්න මොකක්ද වගේ. අනික කාලා ඉවර වෙනවාත් එක්ක අලුත් දෙයක් ඉගෙන ගෙන තියෙනකොට මරු. කන ගමන් බලද්දි මොළේට යනවත් වැඩියිනෙ.

    මම ගොඩක්ම සැරට කෑම කන්න කැමතියි. (එ‍් වුණාට සාමාන්‍ය කෑමත් කන්න පුළුවන් අවුලක් නෑ) සතියකට සැරයක් අමු මිරිස් ග්‍රෑම් 500 යි, ගම්මිරිස් ග්‍රෑම් 100 යි ඉවර වෙනවා. නයි මිරිස් තිබ්බොත් අමු මිරිස්, නයි මිරිස් 250g ක් ගාණෙ ගන්නවා. ඔව් මම සතියෙ වේල් 10-12 වගේ තනියම උයලා කාලා තමයි. (දවසට වේල් දෙකයි කන්නෙ) මම උයන එ‍්වා වෙන එකෙක් කෑවොත් හැමර්නිලා යයි. 🤣

    කිරියත් ටිකක් අ‍ැබ්බැහියක් වගේ තමයි. කම්මැලි වෙලාවට අ‍ාතල් දෙන්ඩ මරු තැන මේක. හැම ජාතියෙම උන් ඉන්නවනෙ. 🤣
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007

    බඩු හැලිච්ච බෙඩ් ශීට් එක උඩ තියන් තෝ කන කෑම බල්ලෙක්ටවත් බලන් කන්න පුලුවන් ඈ
    DSC-0529.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    1.ෆෝන් එක නැතුව ටොයිලට් යන්න බෑ.බොක චාජ් වෙලා තිබුනත් කරන්ට් එක නැත්තම් කරන්ට් එක එනකම් ඉන්නවා දාන්න.ඒ තරම් ඇබ්බැහි වෙලා
    2.චූ කරලා ජුන්ඩව සෝදන්න ඕන.
    3.ස්ප්‍රින්ග් මෙට්ටෙක නිදාගත්තත් පැදුරක නිදාගත්තත් ඔලුවට කොට්ට තියන් නෑ.හැබැයි තුරුල් කරගන්න එකක් ඕනමයි.
    4.කිසිම දෙයක් වෙලාවට කරන්නෙ නෑ.ක්ලාස් එකකට ගියත් යන්නෙ පටන් ගත්තට පස්සෙ.ඔෆිස් යන්නෙත් එහෙමයි.ජොබකට ඇප්ලයි කරත් ක්ලෝසිං ඩේට් එක දවසෙ තමා ඇප්ලයි කරන්නේ.
    5.හැම වැඩක්ම කල් දානවා.
    6.මගෙ දේවල් වෙන අය පාවිච්චි කරනවට චුට්ටක් වත් ආස නෑ.ගෙදර කෙනෙක් වත්. ඇඳ පිගාන කෝප්පෙ ටවල් එක වගේ.බල්ලොයි පූසොයි නම් ඇඳට ගන්නවා හැබැයි.මටත් අනුන්ගේ උඩ කියපු දේවල් පාවිච්චි කරන්න අප්පිරියයි.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Pare yanakota para diha withrayi awadanaya .

    pare yana keli diha balenne na,.

    e handa sahenna keli miss wela thiyenwa.

    dan elakiriyata

    kalayak left welath hitiya addiction eka nawaththa ganna baruwa, now back again :rofl:
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,861
    113
    ප*යාගල
    sorry.com
    1.පාරෙ යනකොට කෙල්ලන්ගෙ පුක දිහා බැලෙන එක
    2.එලකිරිය ට එනව නිතරම
    .3.නහයෙ මයිල් ගලවනව
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    1.පාරෙ යනකොට කෙල්ලන්ගෙ පුක දිහා බැලෙන එක
    මොන මඟුලකට බලනවද කියලා මටත් වෙලාවකට හිතාගන්න බෑ. හැබැයි බැලෙනවා.🤔

    බඩු හැලිච්ච බෙඩ් ශීට් එක උඩ තියන් තෝ කන කෑම බල්ලෙක්ටවත් බලන් කන්න පුලුවන් ඈ
    DSC-0529.jpg
    ඉන්දරයගේ කෑම එක නම් සිරාවටම පෙනුම අවුල්. මු එක්කෝ තම්බනවා වැඩියි. ඕකට පලා ජාතියක් එකතු කර ගනිංකෝ...
    ------ Post added on Aug 16, 2023 at 8:08 AM
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කෑමක් කන හැම වෙලාවකම මොකක් හරි educational YouTube වීඩියෝ එකක් බලන ගමන්ම කන්නෙ. පිඟාන දිහා බලාගෙන කන්න මොකක්ද වගේ. අනික කාලා ඉවර වෙනවාත් එක්ක අලුත් දෙයක් ඉගෙන ගෙන තියෙනකොට මරු. කන ගමන් බලද්දි මොළේට යනවත් වැඩියිනෙ.

    මම ගොඩක්ම සැරට කෑම කන්න කැමතියි. (එ‍් වුණාට සාමාන්‍ය කෑමත් කන්න පුළුවන් අවුලක් නෑ) සතියකට සැරයක් අමු මිරිස් ග්‍රෑම් 500 යි, ගම්මිරිස් ග්‍රෑම් 100 යි ඉවර වෙනවා. නයි මිරිස් තිබ්බොත් අමු මිරිස්, නයි මිරිස් 250g ක් ගාණෙ ගන්නවා. ඔව් මම සතියෙ වේල් 10-12 වගේ තනියම උයලා කාලා තමයි. (දවසට වේල් දෙකයි කන්නෙ) මම උයන එ‍්වා වෙන එකෙක් කෑවොත් හැමර්නිලා යයි. 🤣

    කිරියත් ටිකක් අ‍ැබ්බැහියක් වගේ තමයි. කම්මැලි වෙලාවට අ‍ාතල් දෙන්ඩ මරු තැන මේක. හැම ජාතියෙම උන් ඉන්නවනෙ. 🤣
    දාපන් බලන්න උබ බලන educational YouTube චැනල් අපිටත් දෙයක් ඉගෙනගන්න.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,768
    113
    දාපන් බලන්න උබ බලන educational YouTube චැනල් අපිටත් දෙයක් ඉගෙනගන්න.
    ගොඩක් තියෙනවා බං.
    Veritasium
    Vsauce
    Scishow
    Kurzgesagt
    Half as Interesting
    Wendover Productions
    Real Engineering
    Practical Engineering
    PBS Eons
    Today I found out
    Tom Scott
    Business insider

    ඔය මතක් වෙන ටික

    අ‍ා තව
    Coldfusion
    Undecided with Matt Ferrell
    DW documentary
     
    Last edited:
    • Like
    Reactions: techhelpme

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මම මාත් එක්කම කතා කරන එක.
    Bus එකක යන කොට ඒකේ ඉන්න අයව observe කරනවා
    Procrastinating
    කණ්ණාඩියෙන් මූණ බලන්න කැමති නෑ