කෑමක් කන හැම වෙලාවකම මොකක් හරි educational YouTube වීඩියෝ එකක් බලන ගමන්ම කන්නෙ. පිඟාන දිහා බලාගෙන කන්න මොකක්ද වගේ. අනික කාලා ඉවර වෙනවාත් එක්ක අලුත් දෙයක් ඉගෙන ගෙන තියෙනකොට මරු. කන ගමන් බලද්දි මොළේට යනවත් වැඩියිනෙ.
මම ගොඩක්ම සැරට කෑම කන්න කැමතියි. (එ‍් වුණාට සාමාන්‍ය කෑමත් කන්න පුළුවන් අවුලක් නෑ) සතියකට සැරයක් අමු මිරිස් ග්‍රෑම් 500 යි, ගම්මිරිස් ග්‍රෑම් 100 යි ඉවර වෙනවා. නයි මිරිස් තිබ්බොත් අමු මිරිස්, නයි මිරිස් 250g ක් ගාණෙ ගන්නවා. ඔව් මම සතියෙ වේල් 10-12 වගේ තනියම උයලා කාලා තමයි. (දවසට වේල් දෙකයි කන්නෙ) මම උයන එ‍්වා වෙන එකෙක් කෑවොත් හැමර්නිලා යයි.
කිරියත් ටිකක් අැබ්බැහියක් වගේ තමයි. කම්මැලි වෙලාවට අාතල් දෙන්ඩ මරු තැන මේක. හැම ජාතියෙම උන් ඉන්නවනෙ.