උබලා ඇයි ලපයට චන්දෙ දෙන්නෙ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    බූරුපුතයි ලපයගෙයි තමයි තරගය තියෙන්නෙ
    පොනිල් අහලකවත් නෑ
    බූරුවා ජනාධිපති වෙනවට අකමැති නිසා ලපයට චන්දෙ දෙනවා
    උන් හොරාකන්නෙ නැතිවෙයි කියලා හිතෙනවා
    එහෙම නැතිව උන්ගැන වෙන බලාපොරොත්තු නෑ
    උබලා ඇයි ලපයට චන්දෙ දෙන්නෙ
    AKD unath stage ekaka waradi deyak kiwoth viwechcnaya karapalla...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,628

    මම නම් අනුරයා වැරද්දක් කීවත් විවේචනය කරන්නෑ. අනිත් දෙගොල්ල අපි උපන්දා ඉඳන් රට කෑවනේ. දැං ඉතිං අනුරලා කාපුදෙං. එච්චරයි. විකල්පයක් නැති නිසා අනුරට දෙනවා දැන් අවුරුදු ගානක ඉඳලා
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and gattaKO

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    • Anuragen reality ekk thiyenva.
    • ohuta kisima Hora vancha chodanavt Nah.
    • Uge Pakshaye Horakm Dushana vancha Nah kiyala 1000 % sure.
    • Minihage vathkama genat pudumai mechra horun athre nihathamaniva hesireneka .
    • Lankave Ipadila Lankavenma Degree ekk Gaththa kenek , Lankave minissu genai rata genai hegimak thiyenava kiyala Pehdili
    • Ect
     
    • Haha
    Reactions: AKI-SL

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,628
    113
    අපි උපන් දා හිටපු දෙගොල්ලෝ කොච්චර රට හැදුවා කිව්වත්, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා මෙහෙමයි. වෙන හේතු ඕනද උට්ටෝ අනුරට දෙන්න.

    1724668973873.png
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    NPP ප්‍රතිපත්ති වලින් බිදක්.

    1. අස්වැසුම ලබන දිලිදු පවුල් සදහා අවම රු 10,000 ක මාසික දිමනාවක්.

    2. සහනාධාර අවශ්‍ය ජේෂ්ඨ පුරවැසියන්ට රු 5000 ක මාසික දිමනාවක්.

    3. ජෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සාමාන්‍ය බැංකු පොලී අනුපාතය වඩා 5% ක ඉහල ප්‍රතිශතයක පවත්වා ගැනිම.

    4. අඩු ආදායම් ලාබි පවුල් වල අබාධිත අය සදහා රු 10000 ක සහනාධාරයක්.

    5. නිදන්ගත රොග ඇති ආධාර අවශ්‍ය අයවලුන් සදහා අවම රු 10000 ක මාසික ආධාරයක්.

    6. නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොට ජනමත විචාරයකින් සම්මත කිරිම.

    7. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සියලු විශ්‍රාම වැටුප්, දිමනා, නිල නිවාස අහොසි කිරිම.

    8. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් අහොසි කිරිම.

    9. මන්ත්‍රීවරුන්ගේ තිරුබදු වාහන බලපත්‍ර අහොසි කිරිම.

    10. මන්ත්‍රීවරුන්ට එක් වාහනයක් පමනක් ලබාදිම.

    11. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුව සැසිවාරයට සම්වන්ධ විමේ සියලු දිමනා අහොසි කිරිම.

    12. නව මැතිවරණ ක්‍රමයක් සමග විදේස් ගත ලාංකිකයන් සදහා ජන්ද බලය ලබාදිම.

    13. විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම.

    Anik paksha walat tiyanawa nam evat share karanda balanna
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රනිල් තාමත් පරක්කු නෑ.
    සිරිකොත බාරදිලා පැත්තට උනොත් ඇමති කමක් හරි ගන්න පුළුවන් වෙයි.
    උබට දුකයි නේද රනිල් නිසා බුරු සජියාගේ ඡන්ද බර ගානකට තට්ටු වෙන එක ගැන 😒

    සජියා පරාදයි බන්, ඊළඟ මහ මැතිවරණයනුත් සජබේ පරාදයි 😖
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබට දුකයි නේද රනිල් නිසා බුරු සජියාගේ ඡන්ද බර ගානකට තට්ටු වෙන එක ගැන 😒

    සජියා පරාදයි බන්, ඊළඟ මහ මැතිවරණයනුත් සජබේ පරාදයි 😖
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    අපි උපන් දා හිටපු දෙගොල්ලෝ කොච්චර රට හැදුවා කිව්වත්, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා මෙහෙමයි. වෙන හේතු ඕනද උට්ටෝ අනුරට දෙන්න.

    View attachment 235566
    marana manchake wadata yana ena gaman :(
    aho siri lanka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,407
    166,796
    113
    එකමත් එක රටක
    NPP ප්‍රතිපත්ති වලින් බිදක්.

    1. අස්වැසුම ලබන දිලිදු පවුල් සදහා අවම රු 10,000 ක මාසික දිමනාවක්.

    2. සහනාධාර අවශ්‍ය ජේෂ්ඨ පුරවැසියන්ට රු 5000 ක මාසික දිමනාවක්.

    3. ජෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සාමාන්‍ය බැංකු පොලී අනුපාතය වඩා 5% ක ඉහල ප්‍රතිශතයක පවත්වා ගැනිම.

    4. අඩු ආදායම් ලාබි පවුල් වල අබාධිත අය සදහා රු 10000 ක සහනාධාරයක්.

    5. නිදන්ගත රොග ඇති ආධාර අවශ්‍ය අයවලුන් සදහා අවම රු 10000 ක මාසික ආධාරයක්.

    6. නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොට ජනමත විචාරයකින් සම්මත කිරිම.

    7. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සියලු විශ්‍රාම වැටුප්, දිමනා, නිල නිවාස අහොසි කිරිම.

    8. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් අහොසි කිරිම.

    9. මන්ත්‍රීවරුන්ගේ තිරුබදු වාහන බලපත්‍ර අහොසි කිරිම.

    10. මන්ත්‍රීවරුන්ට එක් වාහනයක් පමනක් ලබාදිම.

    11. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුව සැසිවාරයට සම්වන්ධ විමේ සියලු දිමනා අහොසි කිරිම.

    12. නව මැතිවරණ ක්‍රමයක් සමග විදේස් ගත ලාංකිකයන් සදහා ජන්ද බලය ලබාදිම.

    13. විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම.

    Anik paksha walat tiyanawa nam evat share karanda balanna
    ආතල් ලිස්ට් එක බන් ඒක නම්
     
    • Like
    Reactions: AKI-SL and mayadmax

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,628
    113
    අනුරයට චන්දෙ දෙන නොදෙන එක උඹලගේ වැඩක්. පොනිලට සජියට නෑමොලයට චන්දෙ නොදී ඉන්න මේකම ඇති. උන් අවුරුදු 76 කොරපු හරිය මේකනම්
    1724669391889.png
     
    • Like
    Reactions: mayadmax

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඡන්දෙ නොදී හිටියොත් ඕක හොර ඡන්දයක් විදියට උනත් රනිල දාගන්න බැරි නෑ.. ඒ හින්ද ලපයට දෙනවා.. උන් මොක්ද කරන්නෙ කියල බලාගන්න ආසයි.. ගෝටා වගේ පිස්සුවක් කෙළින් නැති වෙයි කියල බලාපොරොත්තු වෙනවා. සජියා ආවොත් වෙන රටකට යනවා.

    හැබැයි මේ රට හරියට හදන්න කාලයක් යනවා..දැන් වැටිල තියන වලේ හැටියට,
    අනුරලා දිනුවත් වටේ ඉන්න උන් කකුලෙන් අදිනවා rush කර කර.. කෝ කෝ දැන් කිව්ව වගේ හදන්වද රට හූ හූ කිය කිය...
    දැනෙන විදියෙ වෙනසක් එක පාර කරන්න අමාරුයි..
    ලේසි පහසු අභියෝගයක් නෙමෙයි භාරගන්නෙ අනුර දින්නොත්..

    සජියාට එහෙමනම් ඕවගෙ බරක් පතලක් තේරෙන් නෑ.. ඌ රට අරන් අවුරුද්දෙන් වගේ ආය බංකොලොත් කරනවා පිනට දීලම.
    ලපයා අවොත් ඇදන් යයි long term හිතලා.. රනිල ආවොත් ඉතින් මේ යන විදියටම යයි.
    විකුණනවට වඩා දෙයක් අනුරයා කරයි කියල හිතෙනවා. හැබැයි දිගු කාලීන විසදුම් එන්නෙ..
     
    ඔව් අනුරයා දින්නොත් ආයෙත් පෝලිම් උනත් එන්න පුලුවන් ටික කාලෙකට හරි. ඒත් උන් මේක කොහොම හරි හදනවා. කාලයක් යනවා. ජනතාවටත් කට්ටක් කන්න වෙනවා. හැබැයි රට හැදෙනවා. පොනිලා ආවා කියන්නේ ඌ හැමදාමත් කරන්නේ පැලැස්තර විසඳුම්. තියෙන දේවල් විකුණ විකුණ මූළික සැපයුම් ටික දීලා රට හැදුවා කියයි නාකියා
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    NPP ප්‍රතිපත්ති වලින් බිදක්.

    1. අස්වැසුම ලබන දිලිදු පවුල් සදහා අවම රු 10,000 ක මාසික දිමනාවක්.

    2. සහනාධාර අවශ්‍ය ජේෂ්ඨ පුරවැසියන්ට රු 5000 ක මාසික දිමනාවක්.

    3. ජෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සාමාන්‍ය බැංකු පොලී අනුපාතය වඩා 5% ක ඉහල ප්‍රතිශතයක පවත්වා ගැනිම.

    4. අඩු ආදායම් ලාබි පවුල් වල අබාධිත අය සදහා රු 10000 ක සහනාධාරයක්.

    5. නිදන්ගත රොග ඇති ආධාර අවශ්‍ය අයවලුන් සදහා අවම රු 10000 ක මාසික ආධාරයක්.

    6. නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොට ජනමත විචාරයකින් සම්මත කිරිම.

    7. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සියලු විශ්‍රාම වැටුප්, දිමනා, නිල නිවාස අහොසි කිරිම.

    8. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් අහොසි කිරිම.

    9. මන්ත්‍රීවරුන්ගේ තිරුබදු වාහන බලපත්‍ර අහොසි කිරිම.

    10. මන්ත්‍රීවරුන්ට එක් වාහනයක් පමනක් ලබාදිම.

    11. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුව සැසිවාරයට සම්වන්ධ විමේ සියලු දිමනා අහොසි කිරිම.

    12. නව මැතිවරණ ක්‍රමයක් සමග විදේස් ගත ලාංකිකයන් සදහා ජන්ද බලය ලබාදිම.

    13. විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම.

    Anik paksha walat tiyanawa nam evat share karanda balanna
    හරි ෂෝක් එත් ඔය වියදම්වලට සල්ලි කොහෙන්ද? අමතක නොකරන්න ඔය වියදම් දැනට තියෙන වියදම් වලට අමතරව බව. :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඔව් අනුරයා දින්නොත් ආයෙත් පෝලිම් උනත් එන්න පුලුවන් ටික කාලෙකට හරි. ඒත් උන් මේක කොහොම හරි හදනවා. කාලයක් යනවා. ජනතාවටත් කට්ටක් කන්න වෙනවා. හැබැයි රට හැදෙනවා. පොනිලා ආවා කියන්නේ ඌ හැමදාමත් කරන්නේ පැලැස්තර විසඳුම්. තියෙන දේවල් විකුණ විකුණ මූළික සැපයුම් ටික දීලා රට හැදුවා කියයි නාකියා
    eeth mchn instant gratification thamayi ape unta oone.. Iwaseemak naa.. eekai aula.. Anurala rata hadaagena eyi.. eeth aaya ee gaawata chandekadi ape un wena ekekta chande denawaa.. ethakota uu hadapu tika kanawaa..
     
    • Like
    Reactions: nalin0001

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,024
    113
    දෙහිවල
    රනිල් තාමත් පරක්කු නෑ.
    සිරිකොත බාරදිලා පැත්තට උනොත් ඇමති කමක් හරි ගන්න පුළුවන් වෙයි.
    මට මේ උබ කියන එක තේරෙන්නේ නැහැ මචන්. උබ තාම හිතන් ඉන්නේ සජිත් දිනයි කියලද?
    උබලා ඇයි ලපයට චන්දෙ දෙන්නෙ
    සරලයි, නාමල්ව හිරේ දාන්න ඕන කරපු කැරි වැඩ වලට. ශිරන්තිව හිරේ දාන්න ඕන කොල්ලෙක් මරන්න අනුබල දුන්නට.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    අපිට තියන පුකේ අමාරුවට බන්. කොහෙවත් නැති එකෙක්ව රටේ පොරක් කරන්න දඟලන එක.

    අනුරට දෙන්න වෙන්නේ ඌ අඩුම ගානේ කතා කරන දේ කැරි බොරු නෙමෙයි, යමක් තේරුම් ගන්න පුළුවන් මිනිහෙක්ට තේරෙනවා මිනිහ අවුලක් නැහැ කියල. එත් sure නැහැ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි කියල. මොකද වූත් අරුන් එක්ක සම්බන්දකම් තියනව. අනිත් උන් ගෑවුන තැන ඉවරයි.

    සජිත් නම් පිස්සු හුත්තෙක්, තාත්ත ජනාධිපති උනාට පුතා පිස්සු හුත්තෙක්. එක හරියන්නේ නැහැ. ඉස්සෙල්ල තිබ්බ ජනාධිපතිවරණයට මුගේ ගෑනි helicopter එකෙන් ඇවිත් හුකන part එකක් දලගිය video එකක් viral ගිය. ඉතින් හිතපන් මූ ආවොත් මූ පිස්සේක්ට පිහියක් හම්බුනවගේ තියෙයි.

    අපේ උන් හැමදාම කරේ මොඩයොන්ව ෆෝම් කරලා, ඌ ගේම ගැහුවට පස්සේ බැනපු එක. ඕක තමයි සජිත්ට දුන්නත් වෙන්නේ.

    රනිල්ගේ සුදුසුයි ජනාධිපතිකමට, හැබැයි දැන් expired. ඒ කාලේ මිනිහ ජනාධිපති උනානම් මොනවහරි දෙයක් කරනවා. ඒ කලේ අපෙ උන් වූට සමනලය කියල කැරි කතා කිව්වා. දැන් ඉතින් කොච්චර පොරක් උනත් වැඩක් නැහැ වයසයි.

    වැදගත් මිනිස්සුන්ව කපිල පෙන්නේ නැහැ එකයි කෙස් එක.

    මන් නිකන් හිතනවා සරත් ෆොන්සේකා වගේ මිනිස්සුන්ට තමයි මේ වගේ රටවල් ලෙසටම ගෙනියන්න පුලුවන්න්. පොර රට වෙනුවෙන් යුද්ද කරලා, තුවාලත් වෙලා. පස්සේ මිනිස්සුන්ගේන් ප්‍රසංසා ලබල. පස්සේ හිරේ ගිහින්. ඒවාට පළිගන්නේ නැතුව ඉන්නවා. power එක වගේම decent එකත් තියාගෙන ඉන්න පොරක් තමයි. sure වෙලාව අවොත් හැමෝටම shot එක දෙයි.

    මොනවා උනත් හරි මිනිස්සුන්ව පෙන්නේ නැහැ. චන්ද වලට වියදම් කරන එකාව තමයි කපිල පෙන්නේ.
     
    • Like
    Reactions: gattaKO

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    NPP ප්‍රතිපත්ති වලින් බිදක්.

    1. අස්වැසුම ලබන දිලිදු පවුල් සදහා අවම රු 10,000 ක මාසික දිමනාවක්.

    2. සහනාධාර අවශ්‍ය ජේෂ්ඨ පුරවැසියන්ට රු 5000 ක මාසික දිමනාවක්.

    3. ජෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සාමාන්‍ය බැංකු පොලී අනුපාතය වඩා 5% ක ඉහල ප්‍රතිශතයක පවත්වා ගැනිම.

    4. අඩු ආදායම් ලාබි පවුල් වල අබාධිත අය සදහා රු 10000 ක සහනාධාරයක්.

    5. නිදන්ගත රොග ඇති ආධාර අවශ්‍ය අයවලුන් සදහා අවම රු 10000 ක මාසික ආධාරයක්.

    6. නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොට ජනමත විචාරයකින් සම්මත කිරිම.

    7. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සියලු විශ්‍රාම වැටුප්, දිමනා, නිල නිවාස අහොසි කිරිම.

    8. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් අහොසි කිරිම.

    9. මන්ත්‍රීවරුන්ගේ තිරුබදු වාහන බලපත්‍ර අහොසි කිරිම.

    10. මන්ත්‍රීවරුන්ට එක් වාහනයක් පමනක් ලබාදිම.

    11. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුව සැසිවාරයට සම්වන්ධ විමේ සියලු දිමනා අහොසි කිරිම.

    12. නව මැතිවරණ ක්‍රමයක් සමග විදේස් ගත ලාංකිකයන් සදහා ජන්ද බලය ලබාදිම.

    13. විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම.

    Anik paksha walat tiyanawa nam evat share karanda balanna
    boru kiyala aswasuma ganna untath digatama denawalu da?