අපිට තියන පුකේ අමාරුවට බන්. කොහෙවත් නැති එකෙක්ව රටේ පොරක් කරන්න දඟලන එක.
අනුරට දෙන්න වෙන්නේ ඌ අඩුම ගානේ කතා කරන දේ කැරි බොරු නෙමෙයි, යමක් තේරුම් ගන්න පුළුවන් මිනිහෙක්ට තේරෙනවා මිනිහ අවුලක් නැහැ කියල. එත් sure නැහැ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි කියල. මොකද වූත් අරුන් එක්ක සම්බන්දකම් තියනව. අනිත් උන් ගෑවුන තැන ඉවරයි.
සජිත් නම් පිස්සු හුත්තෙක්, තාත්ත ජනාධිපති උනාට පුතා පිස්සු හුත්තෙක්. එක හරියන්නේ නැහැ. ඉස්සෙල්ල තිබ්බ ජනාධිපතිවරණයට මුගේ ගෑනි helicopter එකෙන් ඇවිත් හුකන part එකක් දලගිය video එකක් viral ගිය. ඉතින් හිතපන් මූ ආවොත් මූ පිස්සේක්ට පිහියක් හම්බුනවගේ තියෙයි.
අපේ උන් හැමදාම කරේ මොඩයොන්ව ෆෝම් කරලා, ඌ ගේම ගැහුවට පස්සේ බැනපු එක. ඕක තමයි සජිත්ට දුන්නත් වෙන්නේ.
රනිල්ගේ සුදුසුයි ජනාධිපතිකමට, හැබැයි දැන් expired. ඒ කාලේ මිනිහ ජනාධිපති උනානම් මොනවහරි දෙයක් කරනවා. ඒ කලේ අපෙ උන් වූට සමනලය කියල කැරි කතා කිව්වා. දැන් ඉතින් කොච්චර පොරක් උනත් වැඩක් නැහැ වයසයි.
වැදගත් මිනිස්සුන්ව කපිල පෙන්නේ නැහැ එකයි කෙස් එක.
මන් නිකන් හිතනවා සරත් ෆොන්සේකා වගේ මිනිස්සුන්ට තමයි මේ වගේ රටවල් ලෙසටම ගෙනියන්න පුලුවන්න්. පොර රට වෙනුවෙන් යුද්ද කරලා, තුවාලත් වෙලා. පස්සේ මිනිස්සුන්ගේන් ප්රසංසා ලබල. පස්සේ හිරේ ගිහින්. ඒවාට පළිගන්නේ නැතුව ඉන්නවා. power එක වගේම decent එකත් තියාගෙන ඉන්න පොරක් තමයි. sure වෙලාව අවොත් හැමෝටම shot එක දෙයි.
මොනවා උනත් හරි මිනිස්සුන්ව පෙන්නේ නැහැ. චන්ද වලට වියදම් කරන එකාව තමයි කපිල පෙන්නේ.