උබලා ඇයි ලපයට චන්දෙ දෙන්නෙ

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    බූරුපුතයි ලපයගෙයි තමයි තරගය තියෙන්නෙ
    පොනිල් අහලකවත් නෑ
    බූරුවා ජනාධිපති වෙනවට අකමැති නිසා ලපයට චන්දෙ දෙනවා
    උන් හොරාකන්නෙ නැතිවෙයි කියලා හිතෙනවා
    එහෙම නැතිව උන්ගැන වෙන බලාපොරොත්තු නෑ
    උබලා ඇයි ලපයට චන්දෙ දෙන්නෙ
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    දැනට හොරකම් කරපු එවුන් අඩුවෙන්ම ඉන්නේ උන් ගාව ඒක එකක් අනිත් එක උන්ටත් දෙන්න එපැයි ඉතින් චාන්ස් එකක් කන්න කනවනම් :giggle:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,060
    113
    api Naya aran comparatively onawatath wada diyunu wela thiyenne..
    enisa hora kaala thawa kelawanne nathuwa mehemma thibbath athi..
     
    • Like
    Reactions: gattaKO

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    ජෙප්පෝ ටික අපිට රට දුන්නොත් අපි රට හදනවා කියල ගොඩක් කල් ඉදන් අඩන හින්ද දෙනවා

    අනිත් උනුත් මෙච්චර කල් ඕක කියව කියව ඉදල කරපු ලබ්බක් නැති හින්ද දෙන්නේ නෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් තාමත් පරක්කු නෑ.
    සිරිකොත බාරදිලා පැත්තට උනොත් ඇමති කමක් හරි ගන්න පුළුවන් වෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,610
    167,194
    113
    එකමත් එක රටක
    මම ආසයි සමාජවාදී ආණ්ඩුවක් ඇවිත් අන්තරේ උන්ට කදුළු ගෑස් ගහ ගහ එලවනවා බලන්න
    වෘතිය සමිති වල උන් ඉල්ලීම් ඉල්ලද්දී උන්ටත් පාරවල් වහල කදුළු ගෑස් ගහල එලවනවා බලන්න
    තව බදු අයින් කරල , සහන දීල , ණය ගෙවල , රට ගොඩ ගන්නවා බලන්න .
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    මම ආසයි සමාජවාදී ආණ්ඩුවක් ඇවිත් අන්තරේ උන්ට කදුළු ගෑස් ගහ ගහ එලවනවා බලන්න
    වෘතිය සමිති වල උන් ඉල්ලීම් ඉල්ලද්දී උන්ටත් පාරවල් වහල කදුළු ගෑස් ගහල එලවනවා බලන්න
    තව බදු අයින් කරල , සහන දීල , ණය ගෙවල , රට ගොඩ ගන්නවා බලන්න .
    5vQY8z3.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ජෝසේෆ් ස්ටාලින් ගුරුවරු අරන් ඇවිත් ලිප්ටන් වට රවුම බ්ලොක් කරලා, ආණ්ඩුවේ ආරක්ෂක ඇමති ගේ පොලිසිය දාලා අරුන්ට ගහලා එලවනවා බලන්න වගේ කවදාවත් වෙයි කියලා හිතපු නැති එව්වා බලන්න අනුර ජනපති කරමු.
     
    • Like
    Reactions: AKI-SL

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    Need To End 76 Years Insane Fucking Politics, Which Cycles Only Two Main Political Party. And Failed Them Throughout.
    And Experience New Chapter With New System of NPP.
     
    • Haha
    Reactions: AKI-SL and Candid-B

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    දැනට හොරකම් කරපු එවුන් අඩුවෙන්ම ඉන්නේ උන් ගාව ඒක එකක් අනිත් එක උන්ටත් දෙන්න එපැයි ඉතින් චාන්ස් එකක් කන්න කනවනම් :giggle:
    Horkam karanna andu karannepai un :lol:
     
    • Like
    Reactions: AKI-SL

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    කැරි සිංහලුන්ට 2025 හික වෙලාම යන්න කියලා
    😁😁😁🤣🤣 මම කිවුවේ @2osama මේ යකා අන්තිම කාලේ ජෙප්පෙක් වෙනවා කියලා 😂😂😂

    රනිල් කරනව නම් 2015 කරනවා.. ආණ්ඩුවකුත් තිබිලා කරේ නැහැනේ....
    ආයේ ආවත් කරන්නේ නැහැ ..
    වටේ ඉන්න එවුන් දැක්කම කොරයි රනිල් කියලා තමයි කියන්න තියෙන්නේ...

    රනිල් ඡන්දෙ දෙන්නේ නැහැ ..
    අනුර හෝ සජිත් ( තව දවස් තියෙනව නේ ඒ හින්දා බලන්
    ඉන්නේ )
     
    • Like
    Reactions: Tramadol and Bekam

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අනුර කුමාරලට දුන්නොත් ගන්න අරගලයක් කරන්න වෙයි, එකත් හැබැයි අවුරුදු විස්සක් තිහක් කටු කෑවට පස්සේ වෙයි.
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,156
    34,751
    113
    නිකමට හිතපංකෝ අපි මොන්ටිසෝරි යන කාලේ ඉඳලා බස් එකකට කෝච්චියකට නැග්ගොත් තෙරපිලා හිටගෙන පුදුම දුකක්නේ විඳින්නේ. අවුරුදු තිස් ගනනකට පස්සෙත් බස් එකක කොච්චියක ගියොත් කිසිම වෙනසක් නෑ. ඉතිිං මොකක්ද රටේ වෙලා තියෙන දියුණුව. අනුරයා අතුළු ටීම් එක රට හදයිිද අපි දන්නෑ. අනිත් උන් දොගොල්ලෝ අපි උපන් දා පටන් මේක පාලනය කරපු උනේ නේ. උන් කරපු ලබ්බක් නෑ