උබලා ඇයි ලපයට චන්දෙ දෙන්නෙ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    • Anuragen reality ekk thiyenva
    උගේ කොහෙද reality එකක් තියෙන්නේ උගේ reality එක බොරු කියන එක නේ🤣🤣
    • ohuta kisima Hora vancha chodanavt Nah.
    ඌට හොර වංචා කරන්න ආණ්ඩු බලය එන්න ඕනේ නේ. කසුන් දිසානායක උපාධිය ඉවර කරන්නත් කලින් Manager කෙනෙක් කරලා මිහින් ලංකා එකට දාපු එක උබට මතක නැද්ද

    Uge Pakshaye Horakm Dushana vancha Nah kiyala 1000 % sure.

    උන්ගේ පක්ෂේ නිර්මාතෘ රෝහණ විජේීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි ම හොරා කෑව තව වෙන මොනවා ද🤣
    Minihage vathkama genat pudumai mechra horun athre nihathamaniva hesireneka
    උගේ වත්කම් නම් තියෙන්නේ අයර්ලන්තයේ නේ 🤣

    Lankave Ipadila Lankavenma Degree ekk Gaththa kenek , Lankave minissu genai rata genai hegimak thiyenava kiyala Pehdili
    අනිත් පාර්ලිමේන්තුවේ ඉන්න එවුනුත් ලංකාවේ ඉපදිලා ලංකාවේ උපාධි ගත්ත එවුන් තමා 🤣
     
    • Like
    Reactions: AKI-SL

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    Ex2JTZp.gif

    Mulu ratama eka mitata kiyana slogan eka lassna nisa
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,524
    8,734
    113
    නිකමට හිතපංකෝ අපි මොන්ටිසෝරි යන කාලේ ඉඳලා බස් එකකට කෝච්චියකට නැග්ගොත් තෙරපිලා හිටගෙන පුදුම දුකක්නේ විඳින්නේ. අවුරුදු තිස් ගනනකට පස්සෙත් බස් එකක කොච්චියක ගියොත් කිසිම වෙනසක් නෑ. ඉතිිං මොකක්ද රටේ වෙලා තියෙන දියුණුව. අනුරයා අතුළු ටීම් එක රට හදයිිද අපි දන්නෑ. අනිත් උන් දොගොල්ලෝ අපි උපන් දා පටන් මේක පාලනය කරපු උනේ නේ. උන් කරපු ලබ්බක් නෑ
    👆
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    P:S:
    Aduwenma horakaapu un inne NPP eke nisa
    Aduwenma ratata kelawenna hethu una un inne NPP eke nisa
    Lajjawak nathuwa Sajabe, UNP & Phottuwe horu rala me welawe eheta meheta pana pana unta parliament ekata ringanna try karana athare un ekekwath danata NPP ekata aran nathi nisa
    Aragalen passe mechchara kal rata palane karapu unwa ain karala aluth set ekak path karaganna one unath eka me wenakan karaganna bari una nisa
    Igena gatta minissu goda denek thamange kamaththen NPP ekata ethu wela thamange wiyadamen NPP ekata udaw karanawa dakka nisa
     
    • Like
    Reactions: ComanMan

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට …….

    Ex2JTZp.gif
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    ඔක්කොටම දුන්නා කලින් මේ පාර ලපයට
    කලින් උන් ඇරපු ඇරිල්ලත් මතකයිනෙ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හැම එකාගෙම කයිය වගේ නෙවෙයි වැඩේට සෙට් උනාම, අනිත් හැත්ත අවුරුදු ගානක් රටට කෙලවලා දැන් ගන්න දෙයක් නෑ..කොහොමත් පැදුරෙන් බිමට වැටෙන්න දෙයක් නෑනෙ, ජෙප්පොත් අවුරුදු ගානක් තිස්සෙ නෝ චාන්ස් කියල නාහෙන් අඬන එකේ අනුරයට දීලම තමා ඉතිං බලන්න වෙන්නෙ...

    රනිල අහලකවත් නෑනෙ, අනික බූරුව දින්නොත් ගඟේ මූදෙ තමා කොහොමත් පනින්න වෙන්නෙ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,628
    113
    මිනිස්සුන්ට වැඩ ඇරිලා ගෙදර යන්න වෙන්නේ මෙහෙම නම්, 76 අවුරුද්දක් නිල් කොල බේසිගෙ පුතාලා හැදුවයි කියන රට මේකද?

    1724682473347.png
     
    • Like
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    උගේ කොහෙද reality එකක් තියෙන්නේ උගේ reality එක බොරු කියන එක නේ🤣🤣

    ඌට හොර වංචා කරන්න ආණ්ඩු බලය එන්න ඕනේ නේ. කසුන් දිසානායක උපාධිය ඉවර කරන්නත් කලින් Manager කෙනෙක් කරලා මිහින් ලංකා එකට දාපු එක උබට මතක නැද්ද



    උන්ගේ පක්ෂේ නිර්මාතෘ රෝහණ විජේීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි ම හොරා කෑව තව වෙන මොනවා ද🤣

    උගේ වත්කම් නම් තියෙන්නේ අයර්ලන්තයේ නේ 🤣


    අනිත් පාර්ලිමේන්තුවේ ඉන්න එවුනුත් ලංකාවේ ඉපදිලා ලංකාවේ උපාධි ගත්ත එවුන් තමා 🤣
    Ubt puduma vedhanavai thiyenne nedbn, thavat kehgahla burpan 😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,937
    40,760
    113
    බයියො අඬ අඬ ඉන්නව බලන්න කැමතියි නම් අනුරට දීපන්
    බයියො හිනා වෙවී ඉන්නකොට එක පාරටම අඬනව බලන්න කැමතියි නම් රනිල්ට දීපන්
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    මෙච්චර කල් (2013-14) ඉදන් ට්‍රයි කළේ, දැනට තියෙන දේශපාලන සිස්ටම් එක වෙනස් කරන්න. දැනට මං පිළිගන්න ඒකට තියෙන හොදම විකලපය උබලා ඔය කියන ලපයා තමා මට අනුව. මේ ඡන්දයෙන් පස්සේ ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද මං බලාපොරොත්තුවෙන් ඉන්නවා NPP ආණ්ඩුවක් සහ වෙනත් අළුත් විකල්ප කණ්ඩායමක් අනාගතේදී පාර්ලිමේන්තුවේ විපක්ශ විදිහට ඉන්නවා දකින්න.