critical area
nearest patient :84m
patients within 1km: 4

nearest patient :84m
patients within 1km: 4
Ow pennan na thama machna. Meka live update wenawa qwata sathi ganan parana data da koheda pennanne?ඕක විශ්වාස කරන්න එපා මචන්ලා.
මගේ මස්සිනා කෙනෙක්ට ගිය බ්‍රහස්පතින්දා පොසිටිව් වෙලා යවන්න තැනක් නෑ කියලා ගෙදරම ඉන්න කිව්වා. දැන් මිනිහා අපේ ගෙදරටි මීටර් 500-700 වගේ දුරකින් ඉන්නවා ඒත් app එකේ පෙන්නන්නේ නෑ. උගේ ගෙදර location එක විදියට දුන්නත් ඌව පෙන්නන්නේ නෑ.![]()
ඇප් එක බස්නාහිර පලාතට විතරයි යකෝ..
උඹ කුරුණෑගල දකුරුණෑගල වන්නි වන පෙතේ![]()

Colombo south.
Nearest patient 116KM
Patients 39

Ehenan umbalage ge atulema innawa attecritical area
nearest patient :84m
patients within 1km: 4
![]()
පිස්සුද බන්, මෙහෙත් තැන් තැන් පෙන්නනවා. උඹ බලපන්කො MAP එකේ කුරුණැගල zoom කරලා.
උඹ කුරුණෑගල ද
------ Post added on May 2, 2021 at 5:38 PM