ඔකේ ගානට වඩා වැඩි වෙනවා මිසක් අඩු නෙමේනේ වෙන්නේ .. ඔකේ ගැන 3 වගේ වැඩි කරලා ගන්න ..ඕක විශ්වාස කරන්න එපා මචන්ලා.
මගේ මස්සිනා කෙනෙක්ට ගිය බ්රහස්පතින්දා පොසිටිව් වෙලා යවන්න තැනක් නෑ කියලා ගෙදරම ඉන්න කිව්වා. දැන් මිනිහා අපේ ගෙදරටි මීටර් 500-700 වගේ දුරකින් ඉන්නවා ඒත් app එකේ පෙන්නන්නේ නෑ. උගේ ගෙදර location එක විදියට දුන්නත් ඌව පෙන්නන්නේ නෑ.![]()