උබලා ඉන්න පැත්තේ සුවපෙත map එක කොහොමද?

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    Screenshot_20210503_180729.jpg

    😁
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    critical area
    nearest patient :87m
    patients within 1km:15

    Critical Area
    Nearest patient: 310m
    patients within 1km: 12

    ude 470m 10 patients pennuwe.. hawasa wadi wela kiyahanko

    98m nearest, 30 around 1km

    Critical area
    Nearest patient in 189m.
    Patients found within 1KM: 12

    Critical area
    Nearest patient in 109m
    Patients found within 1KM: 21

    Critical Area.
    Nearest patient 434m
    20 patients within 1km

    Critical Area.
    Nearest Patient : 463m
    Patients Within 1km : 10

    eha gedara ekenek inwa
    withing 1 Km - 20

    critical area

    critical area
    nearest patient :334m
    patients within 1km: 16

    Critical Area
    Nearest patient in 180m
    Patients found within 1km : 21
    :sorry:

    critical area
    nearest patient:74 m
    patients within 1km: 17

    critical area( Maharagama)
    nearest patient: 51m
    patients within 1km: 13

    critical area(Matara)
    nearest patient: 157m
    patients within 1km: 12


    critical area( kADAWATHA)
    nearest patient: 312m
    patients within 1km: 15

    Ada inne 4 denayi
    iye 8 k hitiya.


    අඩො තත්ත්වේ දරුනුයි වගේනේ.

    පරිස්සමින් ඉදපල්ලා
    තිසරන සරනින් කරදයක් නොවේවා
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    WTF

    කඩේට වත් යන්න බැරි තත්ත්වයක් වගේ තියෙන්නෙ
    මාලිගාවත්තෙ ෆ්ලැට් එහෙක රිසාල්ට් එකක්
    තට්ටු තට්ටු එක උඩ එක තියෙද්දි ජී.පී.එස් එකෙන් සමහර වෙලාවට ළඟම ලෙඩාට මිටර් 0 කියලා වැටෙනවා
    යටම තට්ටු වල උන්ට හැදිලා නිසා
     
    • Sad
    Reactions: Hyaenidae

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් ලගම ඉන්න ලෙඩාට තියෙන මීටර් ගාන වෙනුවට මීටර් 500 ඇතුලත ඉන්න ලෙඩ්ඩු ගාන පෙන්නන්නෙ. ඒ වැඩේ චාටර් මොකද අවම මීටර් 500 කිව්වාම කව්ද දන්නෙ උන් මීටර් කීයක් දුරින් ඉන්නවද කියලා. :eek:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් ලගම ඉන්න ලෙඩාට තියෙන මීටර් ගාන වෙනුවට මීටර් 500 ඇතුලත ඉන්න ලෙඩ්ඩු ගාන පෙන්නන්නෙ. ඒ වැඩේ චාටර් මොකද අවම මීටර් 500 කිව්වාම කව්ද දන්නෙ උන් මීටර් කීයක් දුරින් ඉන්නවද කියලා. :eek:
    එකත් reverse වෙලා..පිස්සු රැලක් රට පාලනය කරන්නේ..උන්ට ඕන සැබෑ තත්වේ හංගන්න
     
    • Like
    Reactions: Kolama