උබලා ඉස්සෝ කන්නේ කොහොමද?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඉස්සා ලොකුනම් පොතු ගහනවා.
    පොඩිනම් කටුව අයින් නොකර පිටේ කැපුම ගැඹුරට දානවා.

    සුද්ද කරන ඉස්සෝ පොතු හා ඔලු හෝදලා වේලලා කුඩු කරලා තියනවා කෑම හදද්දි දාන්න
    e kudu dana kama monawada?
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    Isso lokuinam pothu ayn karanawa. Podinam one naha. Uge pite thiyena nahare ayn karanna one.
    Mamanam asama Issonge hodata garlic paste gala butter walin fry karala ganna eka. Patta rasai.
    Isso hodi kanawanm pothu tikath danna one hodda rasa wenna. Naththan pothu badala eka eka kama hadanna puluwan. Chili paste wage ewa.


    Pita ratawala ayanam unge oluwe thiyena kahapata tikath kanawaneda? Isso kanna hodama widiha kiyanne puluwan tharam aduwen cook karala hari raw hari siri lankawe apita amarui ehema kanna 😀
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Podi un poththa pitin,
    Thopita koinda mewwa ™ 😁

    IMG_20230218_003731.jpg
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    චිලි පේස්ට් වලට
    නාසිගුරාන් වලට
    තෙල්දාන කෑම වලට( උදා ගෝවා තෙල්දාද්දි වගේ)
    මික්ස්චර් හදද්දි ( කට්ලට් පැටිස් වගේ..
    Isso kana kota දෙහි ambul ජාති , acid dewal danna hari , ekata diat kanna honda ne neda , ඉස්සන් ge pothu wala As Pb wage heavy metal හැදෙනවා neda අපිට කතුරුමුරුංගා dana eka avul nadda