උබලා කන yogurt එක මොකද්ද ?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Highlend thamai mechara kal kawe but E102 thiyanawa. yello color eka ganna. danata Abewela walata maru una.

    hithagena enne multicooker ekak aran gedara hadanna. habai highland curd eke nag mokawath naa.
    ඔව් බං lucky එකේ වගේ සුදු පාටට තිබ්බ නම් හරි අවුලක් නෑ නේ.
     
    angulimala

    Junior member
  • Nov 23, 2006
    205
    2
    18
    Mamath babata Highland dunne. E unata eke E102, E122 thiyenawa kiyala dana gaththama Ambewela walata maru una. Anith yogurt warga okkogema wage mea additives deka thiyenawa.
    Adults lata nam ewagen loku prashnayak naha. Habai E102, E122 directly linked with child hyperactivity kiyala godak research walin hoyagena thiyenawa. Search karala balanna.

    Ratawal keepayakama ban karala thiyenne.
    https://www.ivyroses.com/Define/E102
    https://www.ivyroses.com/Define/E122
     
    • Like
    Reactions: castellain

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ඔව් බං lucky එකේ වගේ සුදු පාටට තිබ්බ නම් හරි අවුලක් නෑ නේ.
    yes coloring nathuwa haduwa nag hari. apita force karanna bari da company ekata coloring nathuwa hadanna. eka aththatama hoda kiri rasa yorgurt ekak.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Mamath babata Highland dunne. E unata eke E102, E122 thiyenawa kiyala dana gaththama Ambewela walata maru una. Anith yogurt warga okkogema wage mea additives deka thiyenawa.
    Adults lata nam ewagen loku prashnayak naha. Habai E102, E122 directly linked with child hyperactivity kiyala godak research walin hoyagena thiyenawa. Search karala balanna.

    Ratawal keepayakama ban karala thiyenne.
    https://www.ivyroses.com/Define/E102
    https://www.ivyroses.com/Define/E122
    මම අපෙ බබාට දෙන්නෙ Highland. මේ කියන විදියට Highland දෙන එක අවුල්ද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    කන්නෙ ජෙලි යොගර්ට් .
    කොරොනා ඇඳිරි නීතිය කාලෙ ලොරියකින් ජෙලියොර්ගට් විකුණ විකුණ ගියා.
    උඩ ලෙයර් එක ජෙලි ,යට ලේයර් එක යොර්ගට්.
    රහ වැටුණ නිසා එද ඉඳන් කනවා.
    සතියකට 10 ක් වගෙ ඉවරයි .
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මොන වර්ගෙ උනත් හැමදාම කන්න හොඳ නෑ. සීනි සහ කොලෙස්ට්‍රෝල් වැඩි වෙනව හැමදාම කද්දි. අනික ඕවට දාන වර්ණකාරන නිසා පිළිකා අවදානමකුත් තියෙනවා. මමත් ඉස්සර දිනපතා කන්න හුරු වෙලා හිටියා. මුලින්ම කෑවෙ ඇන්කර් එක. පස්සෙ අඹේවෙල එකට හුරු උනා.(ඒක තමයි මට නම් රසම). අන්තිමට හයිලන්ඩ් එකත් කෑව. කොලෙස්ට්‍රෝල් ආවට පස්සෙ නැවැත්තුවා.
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ගෙදරට කවුරුහරි ගේන ජාතිය කනවා. හැබැයි අපි කඩෙන් ගේන්නේ නම් Highland.. පොඩි එකාට දෙන්නෙත් අනිවාර්යයෙන්ම Highland