උබලා කන yogurt එක මොකද්ද ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,181
    24,019
    113
    Greek yogurt - high quality

    අඩෝ කොහෙන්ද ගන්නෙ? ගනන් කියපන්කො. පට්ට ගනන්නෙ බන් :sorry:

    ගෙදරට කවුරුහරි ගේන ජාතිය කනවා. හැබැයි අපි කඩෙන් ගේන්නේ නම් Highland.. පොඩි එකාට දෙන්නෙත් අනිවාර්යයෙන්ම Highland
    හයිලන්ඩ් එකේ කලරින් හොද නෑ පොඩි අයට
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,096
    1,941
    113
    1. Highland (ඒක ගන්න නැති වුනොත්)
    2. Ambewela
    3. Pelawatta