උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ තියෙන්නෙ මගෙ මේසෙ. :cool:

    uI0mZfC.jpg
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මගේ එකත් ඔය වගේ, වෙනසකට තියෙන්නේ Batman ඉන්නේ wallpaper එකේ, මේසෙ දූවිලි, උදේ කිරි බීපු කෝප්පයක් තියනවා පැත්තක, වටේ පොත්, පෑන්, වතුර විදුරුව, ah sub එක, external hard, ගලවපු පරන hard, එකී මෙකී නොකී හැම එකම තියනවා... 😂
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kuubi haththak bo wela mage mese. Hama thenam yanawa 😑

    මෙන්න නියම විසදුම. මේක අරං මේසේ කකුල් හතරෙ රවුම් හතරක් ඇදහං. තව උන් එන පාරවල් කවර් කරලා ඇදපන්. මෙහෙම සතියකට විතර සැරයක් දෙපාරක් තුන්පාරක් කලාම ආයි උන් ගොඩ කාලෙකට එන්නෙ නෑ. මේක හාඩ්වෙයාර්වල තියෙනවා.

    premium-chalk_large-500x500.png
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    මෙන්න නියම විසදුම. මේක අරං මේසේ කකුල් හතරෙ රවුම් හතරක් ඇදහං. තව උන් එන පාරවල් කවර් කරලා ඇදපන්. මෙහෙම සතියකට විතර සැරයක් දෙපාරක් තුන්පාරක් කලාම ආයි උන් ගොඩ කාලෙකට එන්නෙ නෑ. මේක හාඩ්වෙයාර්වල තියෙනවා.

    premium-chalk_large-500x500.png
    Sirwata meka karala balanna ona