ඔයාලා හැමෝම විලා දාලා රෙන්ට් එකට දෙන්න හදන්නෙ ඕවගෙ වැඩ කරන්න මිනිස්සු හොයාගන්න පහසුද බං . ඔය දේවල් උබලා ඉගෙන ගන්නෙ කොහෙන්ද ? බිස්නස් ප්ලැනින්. ඒකට සුදුසු මිනිස්සු වගේ දේවල් .
Just wanted to let you know about a beautiful piece of land my friend owns in Mawella, nestled right between Dikwella and Tangalle.beachfront lands kiyada yanne down south?
internet eke tiyana okkoma overprice
Reservation idan service wenakan karanna wenama company thiyenawa neda? Mm fb eke add ekak dakka ehema.ඔයාලා හැමෝම විලා දාලා රෙන්ට් එකට දෙන්න හදන්නෙ ඕවගෙ වැඩ කරන්න මිනිස්සු හොයාගන්න පහසුද බං . ඔය දේවල් උබලා ඉගෙන ගන්නෙ කොහෙන්ද ? බිස්නස් ප්ලැනින්. ඒකට සුදුසු මිනිස්සු වගේ දේවල් .
Munta pissu yako owata wadakaranna supiri set eka ona, hamadama suddo nathath padi gewa gewa maintain karanna ona.. oke facilities and amenities walata loku ganak hira karanna ona..ewa update karanna ona..ඔයාලා හැමෝම විලා දාලා රෙන්ට් එකට දෙන්න හදන්නෙ ඕවගෙ වැඩ කරන්න මිනිස්සු හොයාගන්න පහසුද බං . ඔය දේවල් උබලා ඉගෙන ගන්නෙ කොහෙන්ද ? බිස්නස් ප්ලැනින්. ඒකට සුදුසු මිනිස්සු වගේ දේවල් .
meka gana poddak kiynana softlogic life health and investmentඋබලා කරල තියෙන plan කරන Investment / Passive Income වගේ දේවල් මොනවද ?
ආතල් එකට ගන්න එපා තව එකෙක්ට හරි idea එකක් ගන්න පුළුවන් නේ එකයි දැම්මේ,
මගේ නම් -
1. House For Rent - 25000/= per month
2.Solar 6KW - Bill eka save wela podi ganak wage enwa thawa ekak gahanna idea karan inne balamu.
3.villa project - thama plan karnawa downsouth near beach side land ekak tiye eke bali type villa ekak hadanna. ( suddo ta rent kranna )
4.softlogic life health and investment - masekta 15 gane danawa masa 3 danna une na dan poddak hira wela continue karanna oni. age 60 salli ganna puluwan,
5.Natural Gem stone collection ekak hadaganna plan karanwa,
physically ganna one na, forex krana hati balapn, ekn digital ganna pulwan, sell krannath lesi ona welawataGold invest karanna idea akak thiyenava kohenda ganna puluvan
Ado eka kalpanawats awe nane ban kalin. Man gold ganiddi check karanna dan nati nisai aye ewa parissan karanna dan nati nisai invest karanna kammalikame idiyephysically ganna one na, forex krana hati balapn, ekn digital ganna pulwan, sell krannath lesi ona welawata
මහලු නිවාසෙක වේටින්ග් ලිස්ට් එකට නම දාගත්‍තා , ඩොනේශන් කරනව ,
ඇදගාවට ටැප් එකක් ඉල්ලුවා
එච්චරයි
24k gold coins da?House rent
Solar 5kw
Softlogic insurance
"මේ ටික මාත් කරලා තියෙන්නේ "
තව gold ගන්න , උබ කරලා තියනවා වගේ villa එකක් හදන්න idea එකක් තියනවා ..
අපි private company වල job කරන උන් නේ ..
නාකි උනාට පස්සේ පෙන්ෂන් නෑ
අපි ගැන දැන්ම හිතලා තියෙන්න ඕනේ ;..
ඊට කලින් මැරුණත් අව්ලක් නෑ ..
ගෙදර අයට හරි ඉන්චෙස්ට්මන්ට් එක තියෙයි ...