උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Munta pissu yako owata wadakaranna supiri set eka ona, hamadama suddo nathath padi gewa gewa maintain karanna ona.. oke facilities and amenities walata loku ganak hira karanna ona..ewa update karanna ona..
    suddo awith bad review liwwoth chorama wenawa..

    Apima or ape bokke dial ekak manage karanawa arenna wena un dala karala goda yanna amarui..
    full time scene eke inna bari nam 99 years land eka rent karana
    eka thamai galle inna wena job karana un karanne

    habai itn land eka suddek or mokek hari aragena , ubalata hithaganna bari wena villa ekak plan karala gahuwama duka hitenwa :lol:
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    House rent
    Solar 5kw
    Softlogic insurance
    "මේ ටික මාත් කරලා තියෙන්නේ "

    තව gold ගන්න , උබ කරලා තියනවා වගේ villa එකක් හදන්න idea එකක් තියනවා ..
    අපි private company වල job කරන උන් නේ ..
    නාකි උනාට පස්සේ පෙන්ෂන් නෑ
    අපි ගැන දැන්ම හිතලා තියෙන්න ඕනේ ;..
    ඊට කලින් මැරුණත් අව්ලක් නෑ ..

    ගෙදර අයට හරි ඉන්චෙස්ට්මන්ට් එක තියෙයි ...
    Kohomada gold ganne?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,580
    1
    3,601
    113
    Earth
    Gold ගැන Idea එකක් ගන්න Path එකක් Recommand කරන්න පුලුවන්ද? නැත්නම් ගන්න තැනක්, Price බලන තැනක්වත්?
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Munta pissu yako owata wadakaranna supiri set eka ona, hamadama suddo nathath padi gewa gewa maintain karanna ona.. oke facilities and amenities walata loku ganak hira karanna ona..ewa update karanna ona..
    suddo awith bad review liwwoth chorama wenawa..

    Apima or ape bokke dial ekak manage karanawa arenna wena un dala karala goda yanna amarui..
    ලන්කාවෙ කලුවොත් එක්ක දැන් මෙලෝ දෙයක් කරන්න බෑ. විශේෂයෙන් Food & Beverage සම්බන්ධ businesses . අන්තිමට pressure එකත් හදාගෙන, ණයත් වෙලා, අතින් කාල හරක් බැලුව වගේ සීන් එකක් තමයි වෙන්නෙ.
    ikman එකේ commercial properties for sale බැලුවොත් වැඩියෙන්ම තියෙන්නෙ guest houses, villas, hotels ව්කුණන්න දාල තියෙන ඒවා. ඕවගෙනුත් දල අදහසක් ගන්න පුලුවන් මොනවට හරි ඉන්වෙස්ට් කරන්න හිතන් ඉන්නවනම්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078

    Ow pattama sea front view, already okkoma villa eka u wiyadam karala hadala, u migrate wena nisa hadissiye denawa wage apita patta wasi deal ekak arenna owata atha gahana eka risky...
     
    • Like
    Reactions: CohenLenstra

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    24k gold coins da?
    ඔව් . . දැන් ගන්න නෑ නේද .. එක තමයි මටත් තියන ප්‍රශ්නේ ..

    Kohomada gold ganne?
    රාජා එකෙන් එක පාරක් ගත්ත බන් .. ඊට පස්සේ උන ලාගත් නෑ කිව්වා .. coin තමයි ගන්න ඕනේ
    ------ Post added on Jun 2, 2025 at 3:49 PM
     
    • Like
    Reactions: dslayer