උබලා කෙන්දර විස්වාසය කරනවාද

උබලා කෙන්දර විස්වාසය කරනවාද?


  • Total voters
    82

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    කෙන්ද්‍ර විස්වාසය කරනවාද කෙන්ද්‍ර බලපු එව්න් කියපුවා ඒ විදිහට ම වෙලා තියෙනවාද? කෙන්ද්‍රර නිසා වෙලා තියෙන්නෙ මොනවාද?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,273
    113
    කේන්දරෙන් කරන්නෙ අනාගතේ කියන එකම නෙමෙයි, ඒක ගන්න පුලුවන් එක ප්‍රයෝජනයක් විතරයි. ජ්යෝතිශය කියන්නෙ භෞතික විද්යාව රසායන විද්යාව වගේ තව විශයක්,
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    basically true. But humans being the animals with higher standard of mind they have ability make effort and change the destiny. It needs intuition to predict something other than astrology knowledge. Most youtubers are just parrots
    But most are helpless if saturn or rahu energy is overpowering the brain thinking.It takes a really conscious person to think clearly and change destiny.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    කෙන්ද්‍ර විස්වාසය කරනවාද කෙන්ද්‍ර බලපු එව්න් කියපුවා ඒ විදිහට ම වෙලා තියෙනවාද? කෙන්ද්‍රර නිසා වෙලා තියෙන්නෙ මොනවාද?
    උඹේ කේන්දරේ අම්මව දැක්කාම පයිය නගින එක ගෑන මුකුත් කියලා තිබ්බෙ නැද්ද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: wissnshaftler

    nidarsha91

    Well-known member
  • Play Playing GIF
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,451
    113
    කේන්දර ජෝතිශය කියන්නෙත් හරියට science maths වගේ theories එකතු කරල හදල තියෙන එකක්. ඒ කියන්නෙ maths වල 5 + 5 10 යි කියල අපි දන්නව. 100 දෙකෙන් බෙදුවොත් 50යි කියල දන්නව. ඒක වෙනස් වෙන්නෙ නෑනෙ. ඒ වගෙ තමා.

    අවුරුදු ගාණකට කලින් එක එක ග්‍රහ වස්තු තාරකා ආකාශ වස්තු පිහිටිම් සහ චලනයන් අල්ලගෙන ඒ රටාව හරි දිශා හරි වෙනස් වීම් මත පෘතුවියේ සහ මිනිස්සුන්ගේ time එක අනුව ඒ ග්‍රහ වස්තු තිබ්බ තැන් අනුව theory හදාගෙන තියනව ආ right මේ time එකේ මේ ග්‍රහලෝක තිබ්බෙ මෙහෙම එතකොට වෙන්නෙ මෙහෙම සංසිද්ධියක් කියල. සාමායෙන් ඒක අර maths වල theory වගේ වෙනස් වෙන්නෙ නෑ.
    මෙහෙම example එකක් ගන්න පුළුවන්. මම මේ example එක ගත්තෙ google Gemini එකෙන්. මොකද මම කේන්දර theory දන්නෙ නැති නිසා

    ශනි අපල Saturn's Affliction

    ශනි ග්‍රහයා (සෙනසුරු) ඉතා වැදගත් ග්‍රහයෙක් ලෙස සැලකෙනවා. එතකොට මේ saturn යුක්තිය, විනය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අරපිරිමැස්ම සහ දුක් විඳීම නියෝජනය කරනවා. කෙනෙක්ගෙ හඳහනේ ශනි ග්‍රහයා දුර්වලව හෝ අසුබ ස්ථානයක පිහිටීම නිසා ඇතිවන බලපෑම ශනි අපල විදිහට ගන්නව කියල තමා කියන්නෙ. යම් පුද්ගලයෙකුට "ඒරාෂ්ඨක අපලයක්" පවතින විට, එය ශනි අපලයක ප්‍රධානතම අවස්ථාවක්විදිහට තමා ගන්නෙ. ඒරාෂ්ඨක අපලය යනු ශනි ග්‍රහයා යම් රාශියක සිටින විට, පුද්ගලයෙකුගේ ජන්ම රාශියෙන් 12, 1, 2 යන භාවයන්හි හෝ චන්ද්‍රයාගෙන් 12, 1, 2 යන භාවයන්හි ගෝචර වීමයි. මෙය වසර 7 1/2 ක පමණ කාලයක් පුරා පැවතිය හැකියි.

    දැන් එතකොට මෙන්න මේක තමා theory එක. එතකොට ඔය උඩ theory එකට අනුව saturn උබලගෙ කේන්දරේ ඔය කොටු වල නං ඉන්නෙ, වෙන්න පුළුවන් දේවල් ටිකක් ඔය ජෝතිශ්‍ය පොත් වල කලින් ඉදන්ම කියල තියනව. හරියට maths පොත් වල එක එක විදිහෙ ගණන් හදන විදිහ ගැන explain කරල තියනව මේ වගේ.

    ඒරාෂ්ඨක අපලයක් පවතින විට ඇතිවන බලපෑම්
    මෙම කාලසීමාව තුළදී අදාළ පුද්ගලයාට පහත සඳහන් ආකාරයේ බලපෑම් ඇති වෙන්න පුළුවන්ලු
    * මානසික පීඩනය සහ කලකිරීම්: අනපේක්ෂිත ගැටලු සහ බාධක නිසා මානසිකව වෙහෙසට පත්වීම.
    * වෘත්තීය ගැටලු: රැකියා ස්ථානයේ ප්‍රශ්න, රැකියාව අහිමි වීම හෝ රැකියාවේ දියුණුවක් නොමැති වීම.
    * මූල්‍ය දුෂ්කරතා: අනවශ්‍ය වියදම්, මුදල් අලාභ සිදුවීම හෝ ආදායම් මාර්ග අවහිර වීම.
    * සෞඛ්‍ය ගැටලු: නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වීම හෝ පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වීම.
    * සම්බන්ධතා ගැටලු: පවුලේ සාමාජිකයන්, මිතුරන් හෝ සහකරුවන් සමඟ ගැටුම් ඇතිවීම.
    * සමාජයේ අපකීර්තිය: යම් යම් හේතූන් මත සමාජයේ නින්දා අපහාසවලට ලක්වීම.
    ජ්‍යෝතිඃ ශාස්ත්‍රීය පැහැදිලි කිරීම:
    ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට අනුව, මෙම කාලසීමාව තුළ ශනි ග්‍රහයා පුද්ගලයාට විනයක් සහ ඉවසීමක් ඉගැන්වීමට උත්සාහ කරනවා. මෙම දුෂ්කරතා හරහා පුද්ගලයාට ජීවිතයේ පාඩම් ඉගෙන ගැනීමටත්, වඩාත් ශක්තිමත් වීමටත් අවස්ථාව ලැබෙන බව විශ්වාස කරනවා. බොහෝ විට, ඒරාෂ්ඨක අපලය අවසන් වූ පසු පුද්ගලයාගේ ජීවිතයේ යහපත් වෙනස්කම් සිදුවිය හැකි බවත් පැවසෙනවා.

    දැන් එතකොට කලින්ම හදල තියන සම්මතයන්. එහෙම නැත්තන් theory
    දැන් මට මේක දාන්න ඕන උනේ උබල ජෝතිශ්‍ය විශ්වාස කරන්න කියල නං නෙමේ. ගොඩක් උන් ඉන්නව අන්ත දෙකක. එක සෙට් එකක් ඉන්නව කෙලින්ම අපි නං ඕව විස්වාස කරන්නෙ නෑ ඕව බොරු කතා කියල කියන සෙට් එකක්. අනිත් සෙට් එක මේක හෙන ආගමක් වගේ විස්වාස කරනව. ආයෙ ඒකෙම තමා. මොකක් හරි පොඩි ලෙඩක් හැදුනත් හදහන උස්සගෙන දුවනව මොකද්ද අවුල කියල බලන්න. ඔය අන්ත දෙකම තේරුමක් නැහැ. මේක ඔලුවෙ තියන් ඉන්න හොදත් නෑ ඒ වගෙම මේක තනිකර බොරුවක් ඕකෙ ඇති දෙයක් නෑ කියල කියන්න අවශ්‍යත් නෑ.
    Theory එකක් තියනව නං ඒක එහෙමම තිබිච්ච දෙන්. විශේෂයෙන් උබල බෞද්ධ නං ජෝතිශ්‍ය ඕනම නෑ. බුදු දහමෙ කියල තියෙන්නෙ මේක බැහැර කරන්න කියල.
    හදහන බලන්න 100ක් ගියොත් ඒ 100 දෙනාටම අනිව අපල පොඩි හරි එකක් තියනව කියලම තමා අහගන්න වෙන්නෙ.
    අපල කියන්නෙ සරලවම තම කරපු අකුසල් සහ ඒවට විදින්න වෙන දේවල්. ඉතින් හැමෝම අකුසල් කරල තියනව. අනිව ඒවට return එකත් තියනව.
    ඉතින් ඕක අහගන්න කේන්දර ඕන නෑ. අපල තිබ්බොත් කරන්න කියල දෙන්නෙ පිං වැඩෙන දේවල් පිංකම් බෝධි පූජා වගේ ඒව. ඉතින් පිංකම් කරන්න අපලයක් එනකන් ඉන්න ඕන නෑ. හැමදාම පිංකන් කරන්න. බෝධි පූජා තියන්න මොකක් හරි වෙනකන්ම බලන් ඉන්න ඕන නෑ. හැමදාම උනත් කරන්න පුළුවන්.
    ඉතින් තේරුම් ගන්න ඕන දේ තමා ඕකෙන් theory අනුව කියන්න පුළුවන් දේවල් තියනව සහ සහ බදාගෙන ඉන්නෙ නැතුව මධ්‍යස්ත තැනක හිටියහම හරි. කේන්දර බලන ජෝතිශ්‍ය කරන අය එක්ක මේක argue කරන එක නං තේරුමක් නෑ. එයාල ඒව පිළිගන්නෙ නෑ පහළ video එකත් බලාගෙනම යන්න.

     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    But most are helpless if saturn or rahu energy is overpowering the brain thinking.It takes a really conscious person to think clearly and change destiny.
    saturn maha dasawa hama ekagema awrudu 19 da koheda yanawa.. eka mona lagne thibath bahutharekata set wenawa..
    ethakota hamotama puke arenawada.. ehema naha..
    habai umbata me kale saturn erashtake kiyala kiwwaoth umbata mokak hari wechcha awul deyak allan eka arakata match karanna puluwan..
    sikuru labala innakotath uta saturn inne kiwweoth uth mokak hari awlak kiyai..
    jeewithe kawadawath good witharak naha, good bad mix thiyenne.. enisa ona time period ekak hondai kiyannath puluwan, narakai kiyannath puluwan..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    24 න් පස්සේ සෙනසුරු ඉවර වෙලා ඉතා සුභයි කියලා කියන්නෙනම්..
    24 වෙනකම් ඉන්න වෙනවා බලාගන්න 😋
     
    • Haha
    Reactions: lankalk

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    saturn maha dasawa hama ekagema awrudu 19 da koheda yanawa.. eka mona lagne thibath bahutharekata set wenawa..
    ethakota hamotama puke arenawada.. ehema naha..
    habai umbata me kale saturn erashtake kiyala kiwwaoth umbata mokak hari wechcha awul deyak allan eka arakata match karanna puluwan..
    sikuru labala innakotath uta saturn inne kiwweoth uth mokak hari awlak kiyai..
    jeewithe kawadawath good witharak naha, good bad mix thiyenne.. enisa ona time period ekak hondai kiyannath puluwan, narakai kiyannath puluwan..
    okkoma Mahadasa meet wenna nam awrudu 120ta wada jiiwath wenna oney. nathnam samahara Mahadasa en na. Sikuruma 20 years, sadu 10,Ravi 6, guru 16,rahu 19. Buda 17
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,500
    1
    62,293
    113
    Mother Earth
    කේන්දර විස්වාස කරන්නේ පොන්නයො. දැනට පොන්නයො 16යි. 🤷‍♂️