උබලා කෙන්දර විස්වාසය කරනවාද

උබලා කෙන්දර විස්වාසය කරනවාද?


  • Total voters
    82

kingdon

Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    Pissuda bn owa wishwasa karanna. Kendara wala aththak thiyanawa kiyala wishwasa karana aya ta kiyanne. Aththak neme thiyenne eh okkoma hithe thiyenne. Ape hitha thamai hamadekatama mula. Hamadema patanganne sithuwillakin. Udaharanayak widihata kendareka kiwwoth couple ekak bandoth aniwaren eh magula kadenawa kiyala eth eh denna banda kiyamuko. Passe ithin hama magulema wage ungeth prashnayak apu gaman oluwata yanne ara kendare kiyapu eka. Ethakota dennagema oluwe thiyenne ah aru ehema kiwwa neda aththak wennathi kiyala eh kiyapu de hithin aththak karagannawa. Passe nathi prashnath athi wenawa. Ehema kendarayak balala thibbe naththan oka wenne na. Onna okai scn eka.
     
    • Haha
    Reactions: lankalk

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,475
    113
    චන්ද්‍රිකා ආන්ටි 2004 - 1996 පැය 1/2 1996 - 1994 පැය 1 ආසන්න වශයෙන් වෙලාව ඉස්සරහට අරන් තිබ්බේ.
    ඉස්සෙල්ලම පැයෛ පස්සෙ පැය බාගෙට අඩු වුනා වගේ මතකයි
     
    • Like
    Reactions: lankalk

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    Ethota dan kendara blnokta 30min wedi krlda calculate krnne?


    නෑ ඒ කාලේ ඒව විතරයි ...
    හැබැයි සමහරු වෙලාව ශුද්ධ කරල හරිම වෙලාව දාලත් කේන්ද්‍රය හැදුව ....


    ඒක ලියල තියෙන විදිය බලන්න
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    නෑ ඒ කාලේ ඒව විතරයි ...
    හැබැයි සමහරු වෙලාව ශුද්ධ කරල හරිම වෙලාව දාලත් කේන්ද්‍රය හැදුව ....


    ඒක ලියල තියෙන විදිය බලන්න
    Hm Mge birthday ekth oya range eke thmai thiynne..eka hithgena mn ahuwe
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    නෑ ඒ කාලේ ඒව විතරයි ...
    හැබැයි සමහරු වෙලාව ශුද්ධ කරල හරිම වෙලාව දාලත් කේන්ද්‍රය හැදුව ....


    ඒක ලියල තියෙන විදිය බලන්න
    මම කරන්නෙත් එහෙම තමා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ලකී මාමිත් කේන්දර බලනවද?
    mata mama kiyanna bota wayasa keeyada? :growl:

    බෙල් ෂෙප් සීන් එකක් වෙන්නේ. ටික ටික කරදර වැඩි වෙලා මැදට එනකොට තමා උපරිම ඊට පස්සේ ටික ටික අඩු වෙලා යනවා වගේ වෙන්නෙ.
    na sampurna waradiyi.:no:
    ------ Post added on Jun 9, 2025 at 6:44 AM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    හරි එක කියන්න. මම හදන් තියෙන නිරීක්ෂණයකින් කිවේ
    senasuru hama welema thamanta awastha hadala denawa.erashtakedi wadiyi.me rate naayakathwayata pamini siyallan raja une erashtakayak arambaweddi.labena awasthawa haduna ganna athalossa senasuru nisaa sapa vidinawa.e awastha pahara harina aya bageta marila thama nawathinne.aththatama matath siyalu de dunne pahuunu senasuru erashtake.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,752
    31,111
    113
    අපායෙ දොරකඩ
    👇

    අපේ කේන්දර අම්මල දැනට ප්‍රසිද්ද අප්‍රසිද්ද සහ ගිහි පැවිදි ජෝතියො 20කට වඩා පෙන්නල තියෙනව. තාම එකෙක් කියපු දෙයක් හරිගිහිල්ල නෑ. 20දෙනා 20ජාතියක් කියන්නෙ. බුදුන්ට කලින් කාලෙක ඉන්දියාවෙ හිටිය ලොකු සිටුවරයගෙ ඉඳන් මෑත ඉතිහාසයෙ ලංකාවෙ ගමේ ගැනු ගෙදට්ට ගෙනත් සෙල්ලං දාපු හාමු මහත්තයෙක් වෙනකන් එක එක ජෝතිය එක එක විදිහෙ පච කෙලල තියෙනව ගිය ආත්මෙ විස්තර කියල. ඕකුන් කියල යන්ත්‍ර දැම්ම, බෝධිපූජා කරා, කෙම් කරා, අඳුනෙන් කියල බැලුව සහ තව එක එක ජාති කරා. ඒත් කොච්චර ඔයවගෙ පච කාරයන්ට අහුවුනත් තාමත් කරදර වෙනකොට අම්මල ඕකුන් හොයාගෙන යනව. උන්ට වියදම් කරපු සල්ලි එකතුකරානන් අද පොඩි වාහනයක් ගන්නතිබ්බ. මේ වගෙ පෞද්ගලික අත්දැකීම් නිසා මටනන් ජෝතියො සහ විශ්වශක්තිකාරයො පෙන්නන්න බෑ. එත් ඕව ගැන තියෙන විශ්වාසෙ තාම 100% අතහැරගන්න බැරිවුනා.😔

    ඕකුන් කියපුව හරිගියානන් අද මම රටේ ලොකු නායකයෙක්, පිටරට ලොකු රැකියාවක් කරන ලොකු සල්ලි කාරයෙක්, ලංකාවෙ ධනවත්ම පුද්ගලයෙක්, කසාද බැඳල, දෙමව්පියන්ට ලෙඩ මුකුත් නෑ, සියලුම දෙනාගේ ආකර්ශනය දිනාගත් අයෙක්. :baffled: අඩුම තරමෙ ඔය දේවල් සිද්දවෙන මාර්ගයක හරි යන එකෙක්. තූ නොදකින් පර හැත්ත :angry:.

    ╮(╯_╰)╭
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    samahara ewi hari

    oken karanna ona ehama deyak kiuwoth bad deyak ekata parisman wena eka, echaraiyi