උබලා කොන්ඩේ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    කපන්නේ කොච්චර කාලෙකින්ද බන්, මම නම් මාසයකින් වගේ එක්කෝ මාසයයි සතියකින් වගේ. වැවෙන්න තියලා කපන්නේ. හැබැයි ගොඩක් රටවල උන් පොඩ්ඩ වැව්න ගමන් කපනවා උන්ගේ හැමදාම එකම ගාන.
     
    • Like
    Reactions: MR.YOLO

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    image.png
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැන් බම් නාකි නිසා කට්කපන්න style කරන්න යන්නේ නෑ, තට්ටේ පේන නොපෙනෙන ගනාට 2nd එකේ (හමුදා කට් එක වගේ) සම්පුර්නයෙන්ම කොන්ඩේ කොට කරලා දාලා රැවුල සම්පුර්ණයෙන් මුළු මූනේම වවාගෙන රැවුල neat එකට trim කරගෙන ඉන්නවා.

    ගෙදර කරගන්නවා රැවුල සහ කොන්ඩේ trim කරන maintain කරන එක shape එකේ. මාස තුනකට විතර සැරයක් සැලෝන් එකකින් හරියට neat එකට කොන්ඩේ කපාගෙන එනවා රැවුලත් එක්කම.

    පෙනුම එන්න ඇඟ පොඩ්ඩක් අඩු කරලා හදාගෙන තියෙනවා body fit / slim fit වගේ ඇඳුම් අඳිනවා ගානට match කරලා සපත්තු දානවා belt දානවා

    කොන්ඩේ රැවුල තියන විදිය මහ ලොකුවට අවුලක් නෑ, සම්පූර්ණ appearance එක maintain කළාම. කොන්ඩේ පිරිසිදුයි, රැවුල පිරිසිදුයි නාලා කරලා මූණ scrub කරගෙන පිළිවෙලට ඉන්නවා හඩු ගතිය නැතුව.