ඩ්රයිවර් ගේ දවසම ගතවෙනවා. දවස පුරාම ඩ්රයිවින් නොකරට එයාට ඉතිරි වෙන කාලයේ වෙන ජොබක් කරන්න බෑනේ. මුන් හිතන් ඉන්නේ වැඩ කරන්නේ පැය 2ක් 3ක් නිසා රුපියල් 2000 ක් ඇති කියල. 2000 ට හොයාගන්න පුළුවන්. හැබැයි උ දන්නා එකෙක් ජොබක් දෙන්නේ නැති වාහනේ කන කොකටුවෙක් තමයි.3500 per day.
2000 kauda ban dan hire yanda ene
ape transport ekak krnwa.maseta basic 40i.km gana wadipura diwwoth bonus. meke unge baila ahnda epa bn one tharan innwa driving job hoyana aya. tempory duwana hinda thama awla.wena thanaka wada karana ekek thama alla gnda wenne
40 / 30 Days= 1333.එල මචන්. ටිකක් ට්රයි කලොත් 1000 ට දුවන එකෙක් හොයාගන්නත් පුළුවන් බන්. මේකේ උන් කියන්නේ බයිලා. company transport daws 30 duwan nane mahaththayo dawas 20 thama godak welawata. one tharan innawa kattiya. rakiya abarthu group wala poddak ad ekak dala balannko. api awurudu ganak duwana hinda kiyanne. corona walata kali basic 25-30 wage thibbe sahallu wahana40 / 30 Days= 1333.එල මචන්. ටිකක් ට්රයි කලොත් 1000 ට දුවන එකෙක් හොයාගන්නත් පුළුවන් බන්. මේකේ උන් කියන්නේ බයිලා.
![]()
ගෙදර වාහනය නම් වැඩි සැලකිල්ලෙන් ඩ්රයිව් කරන විශ්වාශවන්ත කෙනෙක් වෙන්න ඕනනේ. යන අයගේ ආරක්ෂාවත් උපරිමෙන් තියෙන්න ඕන. මාසේ පුරාම දුවන්නෙත් නැති එකේ වරින් වර දිගටම ගෙන්න ගන්නත් වෙන නිසා ඒ මිනිහගේ හිත සතුටින් කියපු ගමන් වැඩේට එන විදියට සැහෙන්න පුළුවන් ගාස්තුවක් ගෙවන එක මම නම් කරනවා. ඒක අලාභයක් කියල මම දකින්නේ නෑ. මොකද ඒයලගෙනුත් high quality service එකක් මටත් ලැබෙනවා.company transport daws 30 duwan nane mahaththayo dawas 20 thama godak welawata. one tharan innawa kattiya. rakiya abarthu group wala poddak ad ekak dala balannko. api awurudu ganak duwana hinda kiyanne. corona walata kali basic 25-30 wage thibbe sahallu wahana![]()