උබලා ඩ්‍රයිවර් ට කීයක් දෙනවද?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මහ ගෙදර වෑන් එකක් තියනවා ඩයිවර් කෙනෙක් දාල ගෙදර අයගේ ගමන් ටික යවන්න බැලුවේ දවසේ පඩියට ඩ්‍රයිවර් කෙනෙක් ගත්තොත් කියක් ගෙවන්න වෙයිද ? හැමදාම ගමන් නෑ මාසෙට 2ක් තුනක් සෙට් වෙයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වෙලාව අනුව තමයි නේද?
    උදේ 7 ට වගේ ගිහින් හවස 5ට වගේ එනවා නං 2,000 කට වගේ ඇති.

    රෑ ඉන්නවා නං එහෙම වැඩියෙන් දෙන්න එපයි. කොහොම උනත් වාහනෙත් වටිනවා. එකේ යන අයත් වටිනවා. ඒ නිසා රියදුරාට වටිනා කමක් දුන්නට කමක් නැහැ නේද.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    3500 per day.

    2000 kauda ban dan hire yanda ene
    ඩ්‍රයිවර් ගේ දවසම ගතවෙනවා. දවස පුරාම ඩ්‍රයිවින් නොකරට එයාට ඉතිරි වෙන කාලයේ වෙන ජොබක් කරන්න බෑනේ. මුන් හිතන් ඉන්නේ වැඩ කරන්නේ පැය 2ක් 3ක් නිසා රුපියල් 2000 ක් ඇති කියල. 2000 ට හොයාගන්න පුළුවන්. හැබැයි උ දන්නා එකෙක් ජොබක් දෙන්නේ නැති වාහනේ කන කොකටුවෙක් තමයි. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: Mr.Thor and ieannet

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    ape transport ekak krnwa.maseta basic 40i.km gana wadipura diwwoth bonus. meke unge baila ahnda epa bn one tharan innwa driving job hoyana aya. tempory duwana hinda thama awla.wena thanaka wada karana ekek thama alla gnda wenne
     
    • Like
    Reactions: Copilot

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    maasetama dws deka thunak nam boru wedakne ekek salary ekata ganna eka , adurana dial ekk nadda ona karana dws walata gaanak denna .
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    ape transport ekak krnwa.maseta basic 40i.km gana wadipura diwwoth bonus. meke unge baila ahnda epa bn one tharan innwa driving job hoyana aya. tempory duwana hinda thama awla.wena thanaka wada karana ekek thama alla gnda wenne
    :lol: 40 / 30 Days= 1333.එල මචන්. ටිකක් ට්‍රයි කලොත් 1000 ට දුවන එකෙක් හොයාගන්නත් පුළුවන් බන්. මේකේ උන් කියන්නේ බයිලා. :ROFLMAO::ROFLMAO:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    :lol: 40 / 30 Days= 1333.එල මචන්. ටිකක් ට්‍රයි කලොත් 1000 ට දුවන එකෙක් හොයාගන්නත් පුළුවන් බන්. මේකේ උන් කියන්නේ බයිලා. :ROFLMAO::ROFLMAO:
    company transport daws 30 duwan nane mahaththayo dawas 20 thama godak welawata. one tharan innawa kattiya. rakiya abarthu group wala poddak ad ekak dala balannko. api awurudu ganak duwana hinda kiyanne. corona walata kali basic 25-30 wage thibbe sahallu wahana 🙂
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    company transport daws 30 duwan nane mahaththayo dawas 20 thama godak welawata. one tharan innawa kattiya. rakiya abarthu group wala poddak ad ekak dala balannko. api awurudu ganak duwana hinda kiyanne. corona walata kali basic 25-30 wage thibbe sahallu wahana 🙂
    ගෙදර වාහනය නම් වැඩි සැලකිල්ලෙන් ඩ්‍රයිව් කරන විශ්වාශවන්ත කෙනෙක් වෙන්න ඕනනේ. යන අයගේ ආරක්ෂාවත් උපරිමෙන් තියෙන්න ඕන. මාසේ පුරාම දුවන්නෙත් නැති එකේ වරින් වර දිගටම ගෙන්න ගන්නත් වෙන නිසා ඒ මිනිහගේ හිත සතුටින් කියපු ගමන් වැඩේට එන විදියට සැහෙන්න පුළුවන් ගාස්තුවක් ගෙවන එක මම නම් කරනවා. ඒක අලාභයක් කියල මම දකින්නේ නෑ. මොකද ඒයලගෙනුත් high quality service එකක් මටත් ලැබෙනවා.
    වපුරපු විදියට අස්වැන්න ලැබෙනවා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Kattiya kiyanawa 45,000 per month kiyala.
    Dawas 20 wage ne wada karanne. Ithin 2250 per day wage.
    Habai monthly padiyak hambena kenekge adayama stirayi ne. Daily padi gewana ekekta hamadama wada naha. Ithin daily rate eka wadi wenna ona. Rs 2500- 3000 wage dunna nan shape weyi.
     
    • Like
    Reactions: tha123

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    දෙනවනම් අඩුම 5ක් දීපන් කන්නත් දීලා.