උබලා ඩ්‍රයිව් කරන්න ආසම පාර මොකක්ද?

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කපුගේ මහත්තයාගේ පාර මොකද ඒකේ ත්‍රීවීල් කාලකන්නි ප්‍රර්යිවෙට් බස් ගොබ්බයොයි නෑ :LOL::LOL::LOL:
     
    • Like
    Reactions: Software_Eng

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    baseline road eka thama asama - kohomada niwadu dawasaka parata demma gaman yana yana thena colour lights green wela set wenakota thiyana athal eka. lanka hospital eka langa idan orugodawatta passa karala den thiyana fly over ekatath set wela ethanin thorana junction ekatama set wela one nam kiribathgoda tama kadagena yanna puluwan unanam kohomada
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Plenty of

    A32
    Puttalm - Mannar old road
    Nuwaraeliya - Hortain plains - Ohiya road
    Buttala - Kataragama
    Beragala - Koslanda - Wellawaya
    Potuvil - Panama
    Panama - Kumana
    Sungalawila - Trinvo ( via Somawathi)
    Mannar - Thalai Mannar
    Bibile - Siyabalanduwa ( via Iginiyagala )
    Dehiattakandiya - Mahaoya ( via Araganwila, Maduru Oya )
    .
    උබ වල්වල් පාරවල් ම තෝරගන්න මොකද කියලා දන්නවා නේ බයික් එකේ පිටිපස්සෙ යන්න ගම්බට්ටි නේ :LOL::LOL::LOL:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපේ පැත්තේ පාරක්. මුලටියන හන්දියේ ඉඳල හක්මණ, එතැන ඉඳල මාතරට. පොඩි කාලේ ඉඳලම ඒ පාරට කැමතියි. දෙනගම වැව වැව් කණ්ඩිය උඩින් තියෙන පාර එහෙම ගොඩක් ලස්සණයි. පොඩි දුරකදී තැනිතලාව, කන් අගුළු වැටෙන තරම් උස කඳු සහ වැවක් මුණ ගැහෙනවා.
    ගම හක්මන ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    රුවන්වැල්ල හරහා හැටන්.
    පුත්තලම හරහා අනුරාධපුර.
    රත්නපුර, බලංගොඩ පැත්ත,

    යන්න අප්පිරියම පාරවල් තමයි,
    කොළඹ නුවර පාර,
    වරකපොළ, කුරුණෑගල, දඹුල්ල පාර...
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    57 ඇල්ල පාර (පාදෙණිය - අනුරාධපුර) (A28)
    අනුරාධපුර - ත්‍රීකුණාමලය
    මරදන්කඩවල - පොළොන්නරුව (A11)
    ලග්ගල - හෙට්ටිපොල (B274)
    ලග්ගල - නාවුල (මොරගහකන්ද) (B312)
    මහියංගන - අම්පාර (A27)
    මහියංගන - මාපාකඩ - රජ මාවත - නුවර (B492)
    මාපාකඩ - බිබිල (B57)
    මාපාකඩ - බදුල්ල (B36)
    බණ්ඩාරවෙල - හපුතලේ (A16)


    :):)
     
    Last edited: