MONA PISSUDA U MELAHATA YOUTUBE CHANNEL EKAK KARANAWA ETHI A FOOTAGE DALACCTV eka thiyena ekaata epaa welaa athi hadaama accident ne![]()
උබ වල්වල් පාරවල් ම තෝරගන්න මොකද කියලා දන්නවා නේ බයික් එකේ පිටිපස්සෙ යන්න ගම්බට්ටි නේPlenty of
A32
Puttalm - Mannar old road
Nuwaraeliya - Hortain plains - Ohiya road
Buttala - Kataragama
Beragala - Koslanda - Wellawaya
Potuvil - Panama
Panama - Kumana
Sungalawila - Trinvo ( via Somawathi)
Mannar - Thalai Mannar
Bibile - Siyabalanduwa ( via Iginiyagala )
Dehiattakandiya - Mahaoya ( via Araganwila, Maduru Oya )
.
ගම හක්මන ද?අපේ පැත්තේ පාරක්. මුලටියන හන්දියේ ඉඳල හක්මණ, එතැන ඉඳල මාතරට. පොඩි කාලේ ඉඳලම ඒ පාරට කැමතියි. දෙනගම වැව වැව් කණ්ඩිය උඩින් තියෙන පාර එහෙම ගොඩක් ලස්සණයි. පොඩි දුරකදී තැනිතලාව, කන් අගුළු වැටෙන තරම් උස කඳු සහ වැවක් මුණ ගැහෙනවා.
