උබලා තවත් සජිත්ට කඩේ යනවනම් ලැජ්ජයි

Jonti_buwa

Active member
  • Dec 17, 2017
    145
    34
    28
    උබලා තවත් සජිත්ට කඩේ යනවනම් ලැජ්ජයි




    Mun me yana widiyata ratath wikuna dai d bn?:shocked::shocked:


    එම යෝජනා නම්,

    1.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

    2.අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

    3.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

    4.දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

    5.අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

    6.උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

    7.උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

    8.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

    9.මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

    10.පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

    11.උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

    12.උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

    13.උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම."යන යෝජනා ඊට ඇතුළත්.

    TNA ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp ekath owata ok but sambandan owa unta balannawath denna mokada photocopy eka aparade kiyala.anuraya nam Ranil meet unama owa illagena balanawa:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    UNP එකේ අශුචි වලදන සමහර සට්ටන් රාලලා කියනවා "කොන්දේසි විරහිතව" ලු සහය දෙන්නේ........!!!


    අම්මගේ කොන්දේසි විරහිතව......
    මුන් හිතාගෙන ඉන්නේ අපිත් උන් වගේම බත් කන හරක් කියලා.........


    අපි නොදන්නා ඉලංකෙයි තමිල් අරසු කච්චි.....!
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මහින්ද කාලකන්නියා යුද්ධේ නවත්තලා රටට ලොකු විනාසයක් කරේ. යුද්ධය මේ වෙනකම් ඇදගෙන ගියානම් දෙමල ජනගහනය මේ රටෙන් උපක්‍රමශීලිව තුරන් කරන්න තිබ්බා.යුද්ධය නිසා හුගක් අය මැරෙනවා.සමහරු රට අතහැරලා යනවා ආපහු එන්නේ නෑ.

    jvp mindeset 88/89 th ohomai karanna haduwe minissu marala andu peralanna.Mahindala Ranil la awilla wadagath param parawal wala minissu ohoma hithanne mudukku mind set eke inna jvp karayo:D:D:yes::yes:;);):D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද කාලකන්නියා යුද්ධේ නවත්තලා රටට ලොකු විනාසයක් කරේ. යුද්ධය මේ වෙනකම් ඇදගෙන ගියානම් දෙමල ජනගහනය මේ රටෙන් උපක්‍රමශීලිව තුරන් කරන්න තිබ්බා.යුද්ධය නිසා හුගක් අය මැරෙනවා.සමහරු රට අතහැරලා යනවා ආපහු එන්නේ නෑ.
    UNPan's ponna logic @ it's best......
     

    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28
    UNP එකේ අශුචි වලදන සමහර සට්ටන් රාලලා කියනවා "කොන්දේසි විරහිතව" ලු සහය දෙන්නේ........!!!


    අම්මගේ කොන්දේසි විරහිතව......
    මුන් හිතාගෙන ඉන්නේ අපිත් උන් වගේම බත් කන හරක් කියලා.........


    අපි නොදන්නා ඉලංකෙයි තමිල් අරසු කච්චි.....!

    sirawata mun hithanne api harak kiyala
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Kochchara Unath Thawa Set Ekak Innawa UNP ekata chande dana anemanda ban ai un mewa gana hithanne naththe kiyala
    unta hambawena magulakuth na but hamadama UNP