මාස්ක් එක දාන්න කියන්නේ හැමෝගෙම ආරක්ෂාවට .. අරගලේ ඉන්න උන් තියා දැන් පාරේ යන එකෙක්වත් දාන්නේ නෑ ..රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුනොකර රට හදන්න කතාව ….vaccine එක නැත්නම් අරගල කොරයි ..අරගල ගැන මම දාලා තියෙන ත්රෙඩ් ටික කියවලා වරෙන්. we support the #aragalaya. everyone in sri lanka deserves a good life
highly recommended above 60 years?Dan gahanawa neh.
![]()
Munta pissu bn minissu maranawa dana danama kalakannihighly recommended above 60 years?
meka wenna puluwanda? mokada godak aya booster ekata passe out neda?
Hmm ane manda ithinhighly recommended above 60 years?
meka wenna puluwanda? mokada godak aya booster ekata passe out neda?
ශ්වසන රෝග අඩුයි. රටේ බෙහෙතුත් නෑනෙකිසි තේරුමක් නෑ . තාම දානවා