මචන්ලා මට Mirror Display එකක් ගන්න ඕනේ.. ඒකටම Reverse Cam එකත් සෙට් කරගන්න ඕනේ.. තව Android තියෙන එකක් තමා ගන්න බැලුවෙ.. ඒ වගේ එකක් කියක් වෙයිද?
ඔය android mirror display එකට wifi connect වෙලා whatsapp,viber දාලා video call ගන්න බැරිද? ඒකෙම mic අනම් මනම් තියෙනවද? අපේ මූනත් පේන විදියට Reverse Cam එකට අමතරව පොඩි camera කෑල්ලක් ඕක උඩින් හයි කරගන්න බැරිද?
Type 01 : GPS Navigation + DVR (Android)-Rs 15000
Android 4.4.2 ,MT8127A CPU
4.5 Inch Android touch display
Cortex-A7 quad-core processor, 1.3GHz
Quad-core ,512M DDR3
Built in GB, device works fast and smoothly
Built-in WiFi support 802.11 b/g/n
Video Resolution :1920*1080,1280*720
Bluetooth
Lens : 6-element Sharp Lens 150 degree
GPS Navigation map
The latest version world wide map
*FM Transmitter : 76~108MHz

Last edited: