oka leda bnඕක සෙට් නෑ කලුවෝ. වෙන එකක් බලපන්කො. Mintsubishi pajero io එකක් ගන්න පුලුවන් ඔය ගානට. සුපිරි බාන්ඩෙ 4×4 . රියල් යකෙක්
View attachment 254306
ee rexton eke after market nam awl tikak korean wahana wala habai prado ekak wage sapai7 seater ekakuth enawa neda. 5 seater eka 7-seat karanna puluwanda after market?
io eke GDI kathandara nedaඕක සෙට් නෑ කලුවෝ. වෙන එකක් බලපන්කො. Mintsubishi pajero io එකක් ගන්න පුලුවන් ඔය ගානට. සුපිරි බාන්ඩෙ 4×4 . රියල් යකෙක්
View attachment 254306
yes turbo yanawa balan iddi hariyata service eka karanna one wena nam awl na lokuwatabumps uba wahane reliability gana common issues ehema dannawad?
GDI case eka thamaioka leda bn
ne rexton neme oketh pitipasse folding seat ekka 7 seater awada koheda bnee rexton eke after market nam awl tikak korean wahana wala habai prado ekak wage sapai
io eke GDI kathandara neda
yes turbo yanawa balan iddi hariyata service eka karanna one wena nam awl na lokuwata
GDI case eka thamai
i o eka leda godak neඕක සෙට් නෑ කලුවෝ. වෙන එකක් බලපන්කො. Mintsubishi pajero io එකක් ගන්න පුලුවන් ඔය ගානට. සුපිරි බාන්ඩෙ 4×4 . රියල් යකෙක්
View attachment 254306
oke 7 enawada dan na habai 7 awoth passe yanna ida nam madi seen ekak thiye wage hithenawane rexton neme oketh pitipasse folding seat ekka 7 seater awada koheda bn
ඕක සෙට් නෑ කලුවෝ. වෙන එකක් බලපන්කො. Mintsubishi pajero io එකක් ගන්න පුලුවන් ඔය ගානට. සුපිරි බාන්ඩෙ 4×4 . රියල් යකෙක්
View attachment 254306
ඒක එච්චර අවුල්ද බන්. අපෙ ගෙවල් ලග එකෙක් ගාව අවුරුදු ගානක ඉදන් තියෙනවා. ඩේලි පොර වැඩට යන්නෙත් ඒකෙ. මමත් ඒ වාහෙනෙට ආස හිතිලා එකක් ගන්න හිතාගෙන හිටියෙ.අම්මෝ ඕක අමු සාපයක් ලංකාවේ තියන ඒවගෙන් 90%ම තියෙන්නේ GDI එන්ජින් ආපුවා 98 ඔක්ටේන් ඕනේ GDI වලට ලංකාවේ තියන 95 හේන් දිවුවත් එන්ජිමේ අවුල් වෙනවා ඔකේ ලෝවර් අරම් එකේ බුෂ් වල කේස් එකක් එනවා ළමයි දෙන්නේ ඉන්න බැඳපු ගෑනියක් ගන්නවා වගේ තමයි ඕකක් ගන්න එක මිට්සුබිෂි නිසා පාට්ස් ගණන් වැඩි හැබයි kyron එකේ තරම් නම් ගනන්නැ.
OP Rav4 CHR දෙකම හොඳයි ඔය ප්‍රයිස් රේන්ජ් එකට.
ඒක එච්චර අවුල්ද බන්. අපෙ ගෙවල් ලග එකෙක් ගාව අවුරුදු ගානක ඉදන් තියෙනවා. ඩේලි පොර වැඩට යන්නෙත් ඒකෙ. මමත් ඒ වාහෙනෙට ආස හිතිලා එකක් ගන්න හිතාගෙන හිටියෙ.
ඒක එච්චර අවුල්ද බන්. අපෙ ගෙවල් ලග එකෙක් ගාව අවුරුදු ගානක ඉදන් තියෙනවා. ඩේලි පොර වැඩට යන්නෙත් ඒකෙ. මමත් ඒ වාහෙනෙට ආස හිතිලා එකක් ගන්න හිතාගෙන හිටියෙ.