උබලා දන්න විකුනන්න තියන kyron තියනවා නම් කියන්ඩ

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    ඕක සෙට් නෑ කලුවෝ. වෙන එකක් බලපන්කො. Mintsubishi pajero io එකක් ගන්න පුලුවන් ඔය ගානට. සුපිරි බාන්ඩෙ 4×4 . රියල් යකෙක්

    1000109243.jpg
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    7 seater ekakuth enawa neda. 5 seater eka 7-seat karanna puluwanda after market?
    ee rexton eke after market nam awl tikak korean wahana wala habai prado ekak wage sapai
    ඕක සෙට් නෑ කලුවෝ. වෙන එකක් බලපන්කො. Mintsubishi pajero io එකක් ගන්න පුලුවන් ඔය ගානට. සුපිරි බාන්ඩෙ 4×4 . රියල් යකෙක්

    View attachment 254306
    io eke GDI kathandara neda
    bumps uba wahane reliability gana common issues ehema dannawad?
    yes turbo yanawa balan iddi hariyata service eka karanna one wena nam awl na lokuwata
    oka leda bn
    GDI case eka thamai
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,457
    5,567
    113
    ee rexton eke after market nam awl tikak korean wahana wala habai prado ekak wage sapai

    io eke GDI kathandara neda

    yes turbo yanawa balan iddi hariyata service eka karanna one wena nam awl na lokuwata

    GDI case eka thamai
    ne rexton neme oketh pitipasse folding seat ekka 7 seater awada koheda bn
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකෙ ගියර් බොක්ස් දෙකක් එනව . ඒකෙන් එකයි මාකට් . අනික මාකට් නෑ . ලෙඩ එනව . වාහනේ සැප නම් උපරිම . යන්නත් පුලුවන් යකා වගේ . හැබැයි ප්ට්ට වියදම් . තෙලුත් කරන්නෙ නෑ ලොකුවට . සුපර් ඩීසල් ගැහුවෙ නැත්තන් ලෙඩ ගොඩ. උබට මේන්ටේන් කරන්නයි ගැරිජ් ගානෙ යන්නයි සල්ලි නැත්තන් නම් ගන්න එපා කලුවො
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    gear box case neda, danna eka laga tibba, gearbox eka gihn bara ganak giya. badu tibbeth na lanawe, eka ennma masa ganak giya. dan nm kohomda dan na. hithala balala ganin
     
    • Like
    Reactions: Himazharin

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඕක සෙට් නෑ කලුවෝ. වෙන එකක් බලපන්කො. Mintsubishi pajero io එකක් ගන්න පුලුවන් ඔය ගානට. සුපිරි බාන්ඩෙ 4×4 . රියල් යකෙක්

    View attachment 254306

    අම්මෝ ඕක අමු සාපයක් ලංකාවේ තියන ඒවගෙන් 90%ම තියෙන්නේ GDI එන්ජින් ආපුවා 98 ඔක්ටේන් ඕනේ GDI වලට ලංකාවේ තියන 95 හේන් දිවුවත් එන්ජිමේ අවුල් වෙනවා ඔකේ ලෝවර් අරම් එකේ බුෂ් වල කේස් එකක් එනවා ළමයි දෙන්නේ ඉන්න බැඳපු ගෑනියක් ගන්නවා වගේ තමයි ඕකක් ගන්න එක මිට්සුබිෂි නිසා පාට්ස් ගණන් වැඩි හැබයි kyron එකේ තරම් නම් ගනන්නැ.

    OP Rav4 CHR දෙකම හොඳයි ඔය ප්‍රයිස් රේන්ජ් එකට.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    අම්මෝ ඕක අමු සාපයක් ලංකාවේ තියන ඒවගෙන් 90%ම තියෙන්නේ GDI එන්ජින් ආපුවා 98 ඔක්ටේන් ඕනේ GDI වලට ලංකාවේ තියන 95 හේන් දිවුවත් එන්ජිමේ අවුල් වෙනවා ඔකේ ලෝවර් අරම් එකේ බුෂ් වල කේස් එකක් එනවා ළමයි දෙන්නේ ඉන්න බැඳපු ගෑනියක් ගන්නවා වගේ තමයි ඕකක් ගන්න එක මිට්සුබිෂි නිසා පාට්ස් ගණන් වැඩි හැබයි kyron එකේ තරම් නම් ගනන්නැ.

    OP Rav4 CHR දෙකම හොඳයි ඔය ප්‍රයිස් රේන්ජ් එකට.
    ඒක එච්චර අවුල්ද බන්. අපෙ ගෙවල් ලග එකෙක් ගාව අවුරුදු ගානක ඉදන් තියෙනවා. ඩේලි පොර වැඩට යන්නෙත් ඒකෙ. මමත් ඒ වාහෙනෙට ආස හිතිලා එකක් ගන්න හිතාගෙන හිටියෙ.
     
    • Sad
    Reactions: Himazharin

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඒක එච්චර අවුල්ද බන්. අපෙ ගෙවල් ලග එකෙක් ගාව අවුරුදු ගානක ඉදන් තියෙනවා. ඩේලි පොර වැඩට යන්නෙත් ඒකෙ. මමත් ඒ වාහෙනෙට ආස හිතිලා එකක් ගන්න හිතාගෙන හිටියෙ.

    GDI ආපු නැති එකෙක් වෙන්න ඇති ඒවගේ එන්ජින් එකේ ලෙඩ එන්නේනැ ගෙදර ඕකක් තිබ්බ කාලයක් පුදුම වදයක් දුන්නා වාහනයක් 95 ඔක්ටේන්ම විතරයි ගහලා තිබ්බේ වාහනේට කලින් අයිතිකාරයාගේ ඉඳලා එත් ලෙඩ එනවා එක දීලා ඊට පස්සේ RAV4 එකක් ගත්තේ ඒකේ කිසිම වදයක් දුන්නේනැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒක එච්චර අවුල්ද බන්. අපෙ ගෙවල් ලග එකෙක් ගාව අවුරුදු ගානක ඉදන් තියෙනවා. ඩේලි පොර වැඩට යන්නෙත් ඒකෙ. මමත් ඒ වාහෙනෙට ආස හිතිලා එකක් ගන්න හිතාගෙන හිටියෙ.

    Maybe an EFI conversion
     
    • Like
    Reactions: Himazharin