උබලා දවසට දත් මදින වාර ගනන

ආන්ස්වර්


  • Total voters
    82

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දෙවරක් දත් මදිනවා, එළි පහලියට යද්දී මින්ට්/ mouth fresh/mouth wash පාවිච්චි කරනවා. උෂ්ණ අධික කෑම කන්න සෙට් උනොත්(හරක්මස්/seafood) කෑමෙන් පැය බාගයකට විතර පස්සෙ ආපහු දත් මදිනවා.

    උෂ්ණ අධික ඇඟක් තියෙන්නේ එක නිසා කට ගඳ එන්න බලනවා නිතරම, mouth fresh/ mouth wash වලින් smell එක maintain කරගෙන ඉන්නවා කිසි අවුලක් නෑ.

    කට ගඳ කියන්නනේ අප්‍රසන්නම ගඳවල් වලින් එකක්(මගේ කටේ ගඳ මටම දැනිලා තියන නිසා කියන්නේ 🤢) , කට ගඳ experince එක තාම ලැබිලා නැති අය ඉන්නවා නම් කට ගඳ උන් එක්ක කතා බහ කරලා කට ගඳ තියන කෑල්ලක් එක්ක තොලක් එහෙම දාලා බලන්න පුළුවන් ඒ experince එක ගන්න ඕනි නම් 🤮🤢 (Belive me its freaking disgusting)
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    දෙවරක් දත් මදිනවා, එළි පහලියට යද්දී මින්ට්/ mouth fresh/mouth wash පාවිච්චි කරනවා. උෂ්ණ අධික කෑම කන්න සෙට් උනොත්(හරක්මස්/seafood) කෑමෙන් පැය බාගයකට විතර පස්සෙ ආපහු දත් මදිනවා.

    උෂ්ණ අධික ඇඟක් තියෙන්නේ එක නිසා කට ගඳ එන්න බලනවා නිතරම, mouth fresh/ mouth wash වලින් smell එක maintain කරගෙන ඉන්නවා කිසි අවුලක් නෑ.

    කට ගඳ කියන්නනේ අප්‍රසන්නම ගඳවල් වලින් එකක්(මගේ කටේ ගඳ මටම දැනිලා තියන නිසා කියන්නේ 🤢) , කට ගඳ experince එක තාම ලැබිලා නැති අය ඉන්නවා නම් කට ගඳ උන් එක්ක කතා බහ කරලා කට ගඳ තියන කෑල්ලක් එක්ක තොලක් එහෙම දාලා බලන්න පුළුවන් ඒ experince එක ගන්න ඕනි නම් 🤮🤢 (Belive me its freaking disgusting)
    එක්ස්පීරියන්ස් එක ගන්න කට ගඳ තියන කෑල්ලක් නැද්ද
     
    • Dislike
    • Like
    Reactions: rukshrulz and NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    සමාජ විශ්ලේෂණයකි

    ගොඩක් වෙලාවට 2, වෙලාවකට ඉතින් නිදාගන්න කලින් එක මග අ‍ැරෙනවා.

    තනියෙන් ඉද්දි දෙපාරක් මදින් නැති එක ලොකු අවුලක් නෑ. හැබැයි කොහෙ හරි ගියොත් අනිවා මදින්න ඕන. නිදාගෙන නැගිට්ටම නැත්තම් කට පට්ටම ගඳයිනෙ. කිස් එකක්වත් දෙන්න අවුල් වගේ.

    කසාද බැන්දම තමන්ගෙ ගෑනිටම වගේ නම් ඕවා ලොකු අවුලක් නැතුව අ‍ැති. හැබැයි ඉඳල හිටල සෙට් වෙන කෙනෙක්ට එහෙම කටේ හරි, වෙන ඕනම තැනක හරි ගඳ අප්පිරියාවක් වෙන්න පුළුවන්නෙ. ඉතින් තමන්ගෙ පිරිසිදුකම හරිම වැදගත්.

    @MR.YOLO කියල තියෙන තාවකාලික ක්‍රම දිගු කාලීනව නරකයි මට නම්. විශේෂයෙන්ම mouth wash සහ එක එක mint වර්ග. එ‍්වා test කරල බලලම තියෙනවා, පාවිච්ච් කරාම දිගටම පාවිච්චි නොකරොත් අවුල්. ඕනවට වඩා මදින එකත් එහෙමයි. කට fresh වෙන එක හොඳ වුණාට එ‍්ක over ගියොත් කටේ තියෙන microbiome එක අවුල් යන්න පුළුවන්. එ‍්ක දත්වලට එහෙම හොඳ නෑ.

    ඊට වඩා වැඩිපුර වතුර බොන එකයි, හැමදාම පලතුරු මොනවා හරි අනිවාර්යයෙන්ම කන එකයි වැදගත්. එතකොට කටේ විතරක් නෙවෙයි අ‍ැඟේ ගඳත් අඩුයි. වතුර වීදුරු හෝ ලීටර් මෙච්චරක් බොන්න කියන එක ගොන් කතාවක්. දවසට 6-8 වතාවක් චූ බර වෙන්න වතුර බොන්නයි ඕන. ඉන්න climate එක අනුව එ‍් ප්‍රමාණය එහෙ මෙහෙ වෙන්න ඕන. පැය 4 ක් පුරා චූ බරක් එන් නැත්නම් අනිවාර්යයෙන්ම වතුර බොනවා මදි. අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන් නැති වුණාම කෙළ නිෂ්පාදනය අඩු වෙන එක කට ස්වභාවිකව clean වීමේ ක්‍රියාවලිය අවුල් ගිහින් කට ගඳ වෙන ප්‍රධානම හේතුවක්.

    අනික මස් වර්ග වෙනුවට පොඩි (කටුව හපල කන්න පුළුවන් සයිස්, මාළුවා ග්‍රෑම් 500 ට අඩු) මාළුයි බිත්තරයි දෙක වැඩිපුර කනවා නම් එ‍්කත් සේරම ගඳවල් අඩු වෙන්න වැදගත් වෙනවා. මස් වර්ග කනවා නම් එ‍්කත් එක්කම පලතුරු කන එක වැඩි කරාම හරි.

    අනික අනිවාර්යයෙන්ම හැමදාම දාඩිය දානකල් මොනවාම හරි exercise එකක් අනිවාර්යයි. දාඩිය දැම්මම එ‍් එක්ක අ‍ැඟේ ගඳ අ‍ැති කරන ජාති එළියට එනවා. ඊට පස්සෙ නා ගත්තම හොඳට clean වෙනවා. දාඩිය නොදා නෑවට එච්චර clean වීමක් වෙන් නැහැ. මම නම් හවසට අ‍ැවිදලා අ‍ැවිත් පොඩි exercise ටිකක් කරල නානවා. එතකොට පට්ටම fresh. 😌
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    රෑට විතරයි, හැබැයි ඊට පස්සෙ මොනවත් කන්නෙ බොන්නෙ නෑ
    හැම කෑම වේලකටම පස්සෙ ටූත් පික් එකකින් දත් ටික් සුද්ද කරනවා (y)
    100% same here
     
    • Like
    Reactions: NRTG and kinkon

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    Electric toothbrush පාවිච්චි කරන උන් සිටී ද?

    AliExpress එකේ තියෙන ඒවා?

    Matath ekak ganna ona.

    https://www.simplytek.lk/products/xiaomi-mi-home-mijia-t100-electric-toothbrush-white

    මේ දෙකක් ගෙනාව. ඒකෙ එන brush heads නම් soft වැඩී.
    දිව එහෙම මදින්න බෑ අපිට දැනෙන්න. :3 පොඩ්ඩක් hard brush heads හොයල බලන්න ඕන.